රතුපස්වල ලලිත් - Rathupaswala lalith...

පව පින අනුව දුක සැප විඳ විඳ දිවිය
නව මාවතක ඔසවයි නිබයව අවිය
ලොව වැඩ වෙසෙන තෙක් අප සිරි සරවිය
සුව සෙත සදයි ලොවටම හිටිවන කවිය

✍️ රතුපස්වල ලලිත් ප්‍රේමතිලක ..
....... 2024.07.29.......

📞 0774079949. (WhatsApp/ Telephone )