Yashodhara
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමකාලීන කාන්තාවන් විශාල ප්‍රමාණයක් අරිහත් මට්ටමට පත් වුණා.
මහා පජාපතී ගෝතමී, කිසා ගෝතමී, පටාචාරා — ඔවුන් සියල්ලෝම ලෝකයේ දුක් සමුගත්, අත්දැකීම් වලින් ගැඹුරට උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් ගැහැනුන්.
“මට බැ” කියන සිතුවිල්ල,
“ඔබට බැ” කියන බිය,
මේ දෙකම බොරුවකි.
බොරුව සහ බය නැති කලොත්,
ඔබටත් පුළුවන්.
ඉතිහාසය කියනවා, මඟ පෙන්වූ අය මෙන් ඔබටත් දුකෙන් සමුගන්න පුළුවන් කියලා.
බුදුදහම කියනවා, ඔබේ මනස නිර්මල වුනොත්,
ලෝකයේ කිසිම සීමාවක් ඔබේ නිවන් මගට ඉදිරියෙන් නැහැ කියලා.
ඔබේ අතේ තියෙන්නේ තේරීමක් පමණයි:
බොරුව අල්ලාගෙන ජීවිතය ගත කරන්නද,
නැත්තම් බය ඉවතලා ඔබේ අභ්‍යන්තර සත්‍යය විවෘත කරන්නද
භෞතික ආදරය - ලෝකෝත්තර ආදරය - ලොවූතුරු ආදරය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 25
අනාත්ම ස්වභාවය | ස්ත්‍රී සහ පුරුෂ ශක්තිය සහ "මම" යන්නගේ අවසානය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 24
මෝහ මූල මාර දමනය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 23
මනුශ්‍ය ආත්මය තුලින් කර්මපල යාන්ත්රනයේ නිශේදය සහ හේතු පල වෙනස්වීම - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 22
දේව ආත්මය සහ ඕඝය තරණය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 21
තිරිසන් සිත සහ ආත්මිය පරිවර්තනයේ ආගමනය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 20
ආශ්වාදය සහ නොසන්සිඳුන දහම් පිපාසය - නිර්වාණයෙන් පරිනිර්වාණයට 19
මුලාශ්‍ර ප්රභවය සහ සොබා දහම සහ ආත්මිය අවනත විම - නිර්වාණයෙන් පරිනිර්වාණයට 18
Breaking the Illusion of Maya — The Path to True Freedom 🕊️ Nirvana to Parinirvana
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 17 - උපාදාය වන සිතෙන් මිදීම
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 16 - සේවය හරහා මමත්වය බිඳ දමන්න
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 15 - විඤ්ඤාණ කයින් මිදීම
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 14 - මාර සිත දමනය - ධර්මතා හඳුනා ගන්න
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 13
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 12
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 11
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 10
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 9
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 8
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 7
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 6
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 5
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 4
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 3
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 2
නිර්වාණයෙන් පරිනිර්වාණයට - 1