MISTER ASTRONAUT

*Gaming Scene*
ලංකාවේ කොල්ලෙක් විදියට ගේම්ස් Stream කරන්න තමයි මූලික වශයෙන් මේකෙන් වෙන්නේ.. ඉතින් පට්ට ලයිව් stream බලන්ඩ කැමති කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙයල්ලා
සැ.යු. : පිස්සෙක් කරන චැනල් එකකි.

Warning : එකවට ඇසෙන ඝෝෂාකාරී සංගීතයෙන් ප්‍රවේසම් වන්ඩ

*Metal Scene*
ලංකාවේ සමහර Metal albums හොයාගන්න ටිකක් අමාරුයි කියල කස්ටිය දන්නවනේ.. ඉතින් මේ වැඩෙන් ලංකාවේ Metalheads ලට ලංකාවේ Metal Albums ලේසියෙන්ම හොයාගන්න තමා මේ channel එක හැදුවේ.අනික මේක කරන්නේ මේ ඇල්බම් මිලදී ගන්න බැරිවුන අය.. මේ ඇල්බම් අහපු නැති අය වෙනුවෙන්.. මේ වැඩෙන් bands වලට publicity එකකුත් එයි කියල හිතනවා.. ඒ වැඩේට අපේ bands විරුද්ධ වෙයි කියල හිතන්න අමාරු නිසා තමයි මෙහෙම නිකන්ම දැම්මේ.. Bands වල අය මේ වැඩේට විරුද්ධ නම් Personal message එකක් දාන්න.. Album එක අයින් කරන්නම්. ස්තූතියි !


ඉතින් Subscribe කරලා සප් එකක් දියල්ලා උබල කැමතිනම්.

Bands වල අය මේ වැඩේට විරුද්ධ නම් Personal message එකක් දාන්න.. Album එක අයින් කරන්නම්.

- Keep Calm & Stay Metal -

ජයවේවා !

** සියලුම Music Tracks සදහා හිමිකම් අදාළ Bands සතුය.