පූජා සෙවන - Puja Sevana

මෙම නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කළ හැක්කේ සද්ධර්ම දේශනා, පිරිත, සහ සන්සුන් බණ කථා පමණි. මෙය පවත්වාගෙන යනුයේ ධර්ම දානයක් වශයෙන් පමණක්ය.

මෙම නාලිකාව තුළ අන්තර්ගත බණ දේශනාවල අයිතිය ඒවා පටිගත කර මුදාහැරූ මුල් අයිතිකරුවන්ට අයත් වේ. ඔවුන්ගේ ඉල්ලීමක් මත ඒවා ඉවත් කිරීමට අපි සූදානම්.

🙏 මෙය පිරිසිදු හදවතින් කරන දානයක් බැවින් copyright strike නොකරන ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමු.

"ධර්ම දානය සසරින් ගැලවෙන්න උතුම්ම පුණ්‍ය ක්‍රියාවකි"
තෙරුවන් සරණයි.