Wishwa Tiyubaya විශ්ව ටියුබය
wishwa Tiyubaya විශ්ව ටියුබය
විශ්ව ටියුබය නාලිකාව තුලින් ඔබට ධීවර කර්මාන්තය ( fisheries ) ගැන පුලුල් අවභෝදයක් ලබා ගැනීමට අවස්තාවක් ඇත.එලෙසම ධීවර කර්මාන්තයේ තොරතුරු ( information ) මසුන් අල්ලන ක්‍රම ( fishing ),තාක්ශණික පැත්ත ( technical side ),බෝට්ටු ඔරු ( boats ) දැල් ( nets ) සහ භාවිතා කරනු ලබන උපාංග ( accessories ) ගැන ඉතා හොද දැනුමක් ලබා ගත හැක. ඒවාගෙම ධීවර ආහාර රටා ( fishing diet patterns ) , නොයෙකුත් මත්ස්‍ය ආහාර වර්ග ( sea foods ) සාදනු ලබන ආකාරයන් ( ways of making sea foods ) ගැන පුලුල් විග්‍රහයක් ( an analysis ) ඔබට ලබා ගත හැක.
එදා මෙදා තුල ධීවර කර්මාන්තයේ සිදුවීම් ( events ),වෙනස්වීම් ( changes ) යනාදිය ගැන අවභෝදයක් ලබා ගත හැකි නාලිකාවකි.එලෙසම මාලු වර්ග කපනු ලබන ආකාරය ( fish cutting methods ),තවද විවිධ මසුන් වර්ග ( different types of fish and fish species ) ගැනත් හොද දැනුමක් ලබා ගත හැකි නාලිකාවකි.
කරධිය ( sault water ) මිරිධිය ( fresh water ) මත්ස්‍ය ධීවර කර්මන්තයන් ගැන ඔබට තවදුරටත් දැනුමක් ලබා ගැනීමට රැදෙන්න විශ්ව ටියුබය නාලිකාවත් සමග.
ස්තුතියි
ධීවර පදමට Seafood කමු | Crab.. Prawn.. Cuttlefish.. ජෝගිය | Wishawa Safari 0712118559 | 🦐🦑🦀🐋
වැලි කලංදෝ බාමු | Golden Sand Whiting | පත්තියන් මාලුවෙක් | @wishwatiyubaya 🎣😲👣
මැටි කුකුලමහා | Turkish Clay Burn Fish Method | තුර්කි ක්‍රමයට කුකුලමහා පරවෙක් | මාදුගංතෙර සෆාරි 🥣😲💯
SLFC කොල්ලන්ගෙ වැඩක් | The Final Cast 2025 | මාලු පිස්සුව හොදටම තද වෙලා | @wishwatiyubaya 🎣😲🏆
Catch & Cook අම්බලන්ගොඩ දල්ලෝ @wishwatiyubaya 🤿😲🥣
අම්බලන්ගොඩ පැරෑටි | සුනාමි මතකයන් ඇවිස්සේ | අම්බලන්ගොඩ පුංචි ධීවරයා | Part01 | @wishwatiyubaya 👣😲🤿
ධීවර පදමට කුරුවිලි මාලු කරියක් | Authentic Negombo Fish Curry | මීගමු පදමට | @wishwatiyubaya 🥣😋🎣
යමං බාන්ඩ කුරුවිලියන් | Catching Blubber lip Snapper | පෙනහැටි ඇමේ | @wishwatiyubaya 👣😲🎣
මුහුදු කූඩැල්ලන් සොයා යාපනයට | Kadal Attai | Sea Cucumber | Jaffna චාරිකා 03 | @wishwatiyubaya 👣😲🦠
යාල්පානම් ඉස්සො කරිය | Authentic Jaffna prawn curry | Jaffna චාරිකා 02 | @wishwatiyubaya 🥣😋🙏
පේදුරු තුඩුවේ පුංචි ලෙල්ලම | Point Pedro Fish market | Jaffna චාරිකා 01 | @wishwatiyubaya 👣🇱🇰🙏
සුද්දොත් කොර වෙන Sunset 42 | Made in Sri Lanka | රටට ඩොලර් ගේමු | @wishwatiyubaya 🚢😲🇱🇰
යමං තඩි කෙන්දො ඔලුවක් කන්න | Eating huge tuna head | @wishwatiyubaya 🥣😲🍻
සූකර නිජ්ජර | 7 guys Vs Giants | Fishing Camping | part 02 🎣😲👣
සූකර නිජ්ජර මාලු දඩයම | Sukara Nijjara fishing camping | Part 01 | 🎣😲
යමං බට පිත්තෙන් වැස්සේ මාලු බාන්න @wishwatiyubaya 🎣😲👣
දැදුරු නයා 2025 | Daduru Naya 2025 | Snakehead Fishing Tournament 2025 | දැදුරු නයා මට්ටු කරමු 🎣😲👣
මීගොමු වැල්ලේ හොදි තැම්බුම | Seafood hot pot soup | ධීවර ප්‍රතිශක්තියේ රහස | @wishwatiyubaya 🥣😋🙏
මොද්දු බාන්න යමුද | Fishing Barramundi | 👣😎🎣
හුංගො ඇමට පෙරේත දැදුරු නයා | Hunting Snakehead | @wishwatiyubaya 🎣😲👣
කිරිමට්ටියි රෝස් පානුයි😲....අම්මෝ @wishwatiyubaya 🎣😋🥣
සුපිරි ධීවර වැඩ්ඩෝ | Top craziest fish catches | @wishwatiyubaya 🎣😲👣
දඩු ගගේ වැහි මොදා | Barramundi fishing expert | @wishwatiyubaya 🎣😲👣
යමං බාන්ඩ මොද්දු | Barramundi fishing | බටපිත්තෙන් මොද්දු බාමු | @wishwatiyubaya 🎣😲👣
යෝධ කලුමහ කරිය | Giant Snakehead Curry | කන්නනම් එපෝ | @wishwatiyubaya 🥣😲🙏
Hunting Giant Snake Head | යෝධ ලූලන් සොයා ගිය ගමන | Part 02 | @wishwatiyubaya 🎣😲👣
කැලේ මැදින් මාලු සොයා | Giant Snake Head Hunt | Part 01 | @wishwatiyubaya 🎣😲👣
වැලිකතරේ ධීවරයෝ | ගිනියම්වූ සල්ලි සොයා ගිය අපේ කොල්ලෝ | @wishwatiyubaya 🎣😲💖
ආදෝ දඩයම | මැශින් පිත්තෙන් උගුල් අටවමු | Night time eel hunting | @wishwatiyubaya 🎣😲🐍
ධීවර මහා මංගල්‍යය | ලංකාවේ විශාලතම මුහුදු පෙරහැර | Church feast of Our lady of good voyage 🎣💖🙏