සිව් සියසක්වල-Siusiyasakwala
ධර්මය සොයන ධාර්මිකයන්ට ඉමහත් භක්තියෙන්.
ධර්මය යනු අපිට ඇති එකම පිලිසරණයි.ධර්ම මාර්ගයේ ගමන් කරමින් උතුම් වූ නිර්වානාවබෝධයම සපල කරගැනීම අපේ ඒකායන ප්‍රාර්ථනාව වියයුතු බව මා සිතන පරම සත්‍යයි.
මේ ලොවට සෙත ශාන්තිය උදාපත්කල මාගේ සම්බුදු පියාණන් වහන්සේ මම නමස්කාර කරමි.උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
Dear youtube Team ,
This Youtube Channel compatible with Buddha Dharma.Here we bring Buddha Gatha Buddha Pirith and things related to Buddha Dharma.Therefore these videos contain Natural Things .They are the video that we take by ourselves using our cameras.we do not get it from any external person.we do not download it from any websites.all copyrights are mine.My own script and My own voice have incorporated this into the stanzas.This channel is a very pious channel set up for the benefit of peoples.it is my only wish to elevate the youtube channel and calm people's minds.
උතුම් බෝධීන් වහන්සේ නැහැවීමේ මධුර කවි මාලාව 🙏@Siusiyasakwala @bodhiwandana kavi
අතිප්රභල බුද්ධ වාක්‍ය නිතිපතා ශ්‍රවණය කර සෙත ශාන්තිය යහපත උදාපත් කරග්න්න.🙏
හිසේ සිට පාදාන්තය දක්වා ඇති නෙකවිද රෝග පීඩා දුරුවන්නට වැලදෙන්නට ඇති ටෝග පවා සුවවෙන උතුම් සෙත්කවිය
ඕනෑම බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මෙම උතුම් ගාථා රත්නය ශ්‍රවණය කරන්න ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏
විභාග ජය ඇතුලු ඕනැම ජීවිතයේ අරමුණක් වෙනුවෙන් මෙම ප්‍රභල බුද්ධ මන්ත්‍රය ශ්‍රවණය කර පිටව යන්න.නිසැක ජය
මෙම මෛත්‍රී භාවනාවට සාවධානය සවන් දෙන්න ඔබගේ ජීවිතය දිනෙන් දිනය වෙනස් වන අයුරු අත්විඳින්න#maithree
ඉතාම බලවත් බුද්ධ මන්ත්‍රයක් 🙏 ඕනෑම සුභ කටයුත්තකට පෙර ශ්‍රවණය කරන්න 🧿
දස දිසාවෙන් ඇතිවන රෝග පීඩා සියලු දොස් දුරුකරලන අතිප්රභල දසදිසා පිරිත් රත්නය 🙏 Dasa disa poritha
ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මෙම බුද්ධ මන්ත්‍රය 54 වතාවක් කියන්න.ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏
මහානුභාව බලසම්පන්න විශ්වයේ බලවත් කරණීය මෙත්ත සූත්‍ර දේශනාව මියුරු ස්වරයෙන් සක්වල පුරා 🙏
ඔබ සැමට උත්තම වෙසක් මංගල්‍යක් වේවා 🙏 .සංවේදී කවිපෙලක් සිව් සියසක්වලින් ඔබේ දෙසවනට 🙏
ඔබව දියුණුවෙන් දියුණුවට පත්කරවන මහානුභාව බලසම්පන්න මහා මංගල සූත්‍රය සිංහල අර්ථය සමග 🙏
එම සැබෑ වදනින් ඔබ ගැබට සෙතක් වේවා 🙏 Most beutiful Angulimala piritha 🙏
ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තබාගෙන මෙම ගාථාව ශ්‍රවණය කරන්න .ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏
විශ්වයේ උතුම් ගාථා රත්නය ජයෝ මුනින්දස්ස ගාථා රත්නය 108 වාරයක් 🙏
ඔබ වහන්සේට සාධු සිතින් මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා 🙏
තව්තිසා ලොව වැඩ සිටින මතු බුදුවන උත්තමයන් වහන්සේගේ බලමහිමයෙන් මගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම සපල වේවා
විශ්වයේ පරම පිංකෙත ජයශ්‍රී විජයශ්රී බෝසමිඳුන් වන්දනා කරමු 🙏
නිතිපතා ශ්‍රවණය කිරීමෙන් පෙර අකුසල කර්මයන් දුරු වී ජීවිතයට ප්රාතිහාර්යයන් ලැබෙනු ඇත 🙏
ඕනෑම සුභ කටයුත්තකට පෙර මෙම ගාථා රත්නය සිහිපත් කරන්න.ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏
හිතේ ඇති අරමුණක් සිහිපත් කොට දින 7ක් උදේ සවස මෙම උතුම් බුද්ධ මන්ත්‍රය ශ්‍රවණය කරන්න .අරමුණ සපල වේවී
තුන් ලොවක් සනසාලූ සුපෝෂිත නෙලුම් මලට සෙවනැල්ලක් වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.නමස්කාර කරමි 🙏
මගේ සම්බුදු පියාණන් වහන්සේ මෙසේ වන සේක 🙏 සිත දැහැමින් පිරී යන උතුම් ගාථා රත්නය
සක්වල පුරා මියුරු ස්වරයෙන් විශ්වයට මුදාහල චත්ත මානවක ගාථා 🙏 ජීවිතයට සෙත සැලසේ 🙏
නිතිපතා ශ්‍රවණය කිරීමෙන් විශ්මිත ප්‍රතිඵල ගෙනෙන බුදුගුණ වන්දනාව 🙏 Ithipiso bagawa gathawa 🙏
මෙම ප්‍රභලතම බුද්ධ මන්ත්‍රය දින 21ක් උදෑසන 3-4 එකම අරමුණකින් කියන්න .ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි
විශ්මිත ප්‍රථිපල ගෙනෙන විශ්වයේ ප්‍රභලතම පිරිත් රත්නය උදේ සවස ශ්‍රවණය කරන්න.සියලු ප්‍රශ්න විසදේවී 🙏
නව වසරේ ශ්‍රියා කාන්තාව වඩින සිව් සියසක්වල ආශිර්වාදය නිතිපතා ශ්‍රවණය කරන්න 🙏
ඔබේ ඕනෑම ප්‍රාර්ථනාවක් සපල වන විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය.ප්‍රාර්ථනාව සිතට ගෙන ශ්‍රවණය කරන්න
ඔබේ ජීවිතයට ප්රාතිහාර්ය ගෙනන සිව් සියසක්වල සෙත්කවි මාලාව.ශ්‍රවණය කිරීමෙන් සුභදායි ප්‍රථිපල 🙏