Parami

මම මුල්ලේගම අමිතානන්ද ස්ථවර. මෙම නාලිකාවෙන් මම බලාපොරොත්තු වන්නේ සැම දෙනාගේ හිත සුව පිණිස ලොවුතුරා බුදුරජානන්වහන්සේගේ නයිරිආනික ශ්රී සද්ධර්මය දේශනා කිරීමය. ධර්මයේ මුල සිට අග දක්වා කොටස් වශයෙන් දේශනා කිරීමට මා බලාපොරොත්තු වෙමි. මේ වගේ වටිනා ධර්ම දේශනා ඔයාලා ගාවට ගෙන්න ගන්න සබ්ස්ක්රයිබ් කරලා තියාගන්න. සියලු දෙනාට තෙරැවන් සරණයි....

නිවේදන කටයුතු වලින් දායකත්වය ලබා දෙන්නේ අරැණ ප්‍රියශාන්ත තරැණ මහතා විසිනි.....

I am Amitananda Sthawara of Mullegama. From this channel I hope to preach the Nairiyanika Sri Saddharma of the Lord Buddha for the healing of the minds of all. I hope to preach the Dhamma in parts from beginning to end. Subscribe to get valuable sermons like this. May the Triple Gem bless you all ....

Announcements are contributed by Mr. Arana Priyashantha .