Life In Finland
This channel is designed to present information from various sectors of Finland. Having worked as a public school teacher and web engineer in Sri Lanka for ten years, we hope to continue this channel to help anyone searching for information about Finland in the future.
මෙම නාලිකාවේ ෆින්ලන්තයේ විවිධ අංශවලින් තොරතුරු විස්තර කිරීම සඳහා ඉදිරිපත් කර ඇත. වසර දහයක් ශ්‍රි ලංකාවේ රජයේ පාසල් ගුරුවරියක් ලෙස හා වෙබ් ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කළ අප ඉදිරියේදී ෆින්ලන්තය පිළිබඳ තොරතුරු ගවේෂණය කරන කා හට වූවත් අත්වැලක් වනු පිණිස මෙම නාලිකාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමු
එන්න එන්නම දරුණු වෙන ෆින්ලන්තයේ 2025 Entrance Exam හරියටම ගොඩ දාගමු. Vlog 13
ෆින්ලන්තයට ආපුගමන් කළයුතුම දේවල් Finland Registrations Vlog 12
Finland ඉදන් ගියපු ළගම විදේශ සංචාරය vlog 11
Finland එන්නේ දරුවන්ට උගන්නන්න බලාගෙනද? Vlog 10
ෆින්ලන්තයේ Apartment වල ජිවත් වෙන්න පුළුවන්ද? Vlog 09
හිමෙන් පිරුණු Helsinki Vlog 08
මේ Documents නැත්තම් 2025 ෆින්ලන්තයට එන්න බෑ Vlog 07
2025 ෆින්ලන්තයට එන්න සල්ලි කීයක් ඕනෙද? Vlog 06
2025 Finland එන්නේ කොහොමද? Vlog 05
ෆින්ලන්තයේ Shopping Tour Vlog 04
ෆින්ලන්තයේ Haaga-Helia University එකේ දවසක් Vlog 03
ෆින්ලන්තයේ පොදු ප්රවාහන සේවය.... Vlog 02
එන්න අපිත් එක්ක ෆින්ලන්තයේ රවුමක් යන්න............ Vlog 01