Siri Medura Work Shop
"සිරි මැදුර" වෙන්නප්පුව
"සිරි මැදුර" වෙන්නප්පුව .
සෝෆා එකක් හිතේ හැටියට කරගන්නනම් එන්නම ඕන තැන. "SIRI MEDURA" Wennappuwa
සිහිනයක් සැබෑකරගන්න ඔබත් එන්න."Siri Medura" Wennappuwa .
ඔයාගෙ සිහින මැදුර ඔයාට ඕන විදිහටම අපි ලස්සන කරල දෙන්නම්.
ඔනෙද ඕනෙද...නිකම්ම දෙන්නෙ.සතපහක්වත් එපා.හොදම කමෙට් එකට තෑග්ගක්.
HS Fabric ,Nawala.
පරණ සෝෆා එක එපාවෙලාද...අලුත් එකක් දෙන්නද...
May 17, 2025
කොච්චර පරණ උනත් අපි දෙනවා අලුත්ම සෝෆා එකක්...හා බැරිද...පුලුවං...අපි ඒක කරනවා.🪑🪑
පරණ සෝෆා එක මේ විදිහට අලුත් කරමු.
පරණ සෝෆා එකක් අලුත් කරල දෙන්නම්🤪🤪
එහෙම තිබ්බ කවිච්චි එක මෙහෙම හැදුවා.🪑🪑🪑
පරණ එකට අලුත් එකක්.🪑🪑🪑🪑🎁🎀💝
හැඩට වැඩට හැදෙන අපි.🪑🪑🪑🪑🪑🦸
මේ විදිහට අලුත් උනාම මම හැඩයිද බලන්න.🪑🪑🪑
පරණයි කියල දුකෙන්ද ....ඔන්න අලුත්ම එකක් කරා.🪑🪑🪑🦹🦸
කාලෙ තාලෙට හැදුවා ඒකත්.
පරණ කවිච්චි සෝෆා එකක් අලුත් උනාම.
පරණ සෝෆා එක හැඩට හදාගමු කඩෙන් ගත්තා වගේම.
සෝෆා මිල අදික නිසා පරණ සෝෆා එක අලුත්ම එකක් විදිහට හදාගමු.
Sofa Repair
Sofa Repair
Sofa Repair
පරණ වෙලා කියලතැවෙන්න එපා...ඔබට අලුත්ම පෙනුමකින් සාදා දෙන්න අපිට පුලුවන්. Sofa Repair
ලස්සන කරනවනම් මේ විදිහට ලස්සන කරොත් කොහොමද?.. Sofa Repair .
පරන සෝෆා එක අලුත් පෙනුමකින් හැඩව්නු හැටි.
සැප දෙන සැප Sofa එකක්.