Nadishka Weligampola
ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර ගමනක්. උස් පහත්වීම් අතර දෝලනය වෙවී යන ගමනක්. ඒ අපූරු ගමනේ සුන්දරතම මතක එකට ගොනුකරපු මගේ මතක නැපතුම්පොළට ගොඩවුණ ඔයාල හැමෝම ආදරෙන් සෙනෙහසෙන් පිළිගන්නවා❤️🙏
ඉතින් මං හරි ආදරෙන් ආරාධනා කරනවා මේ කෙටි ජීවන ගමනේ මුණගැහෙන මිහිරි මතකවල මිහිර මාත් එක්ක බෙදාගන්න මාත් එක්ක එකතුවෙන්න💕😍
ගංවතුරෙන් පස්සෙ ගම වටේ රවුමක්🫨මිනී පෙට්ටි මහ පාරෙ☠️😱A walk around the village after the flood🌩️👹
ගංවතුරෙන් පස්සෙ ආයෙමත් කැම්පස් එකට🌳🍀 back to university after the flood🌩️💧💦 University of Peradeniya
මගේ සල්ලිවලින් මම දීපු කිරි අම්මා දානය /💫🌈 A dream that came true💕
Another beautiful day in my life as an assistant lecturer 🌿🙈💕තවත් එක ලස්සන දවසක් @UOP💫🌈
Working day as an assistant lecturer @ UOP මතක පොතෙන් පිටුවක්🍀🌿🌳