මා නොවන මායාව The path of Nirvana
නිවන්මග කියන පරමාර්ථ දහම ගැන පමණක් ඔබට යම් ගැටලුවක් ඇත්නම් මෙම අංකයට අමතන්න (0771553818 - 0766399170 ප්‍රියන්ත)
In the absolute universe..the man who is lost between the relative time and space, blind without knowing about the world, having completed the normal affairs of the world,
That is, they go to school, learn, get married, have children, raise their children, and die in old age with a tendency to believe in a religion.
Why were we born?
For what purpose...
What is the fruit of this life...
It is clear that only a Lovthura Sammasambudhu can give answers to this.
but ...
It is thought that this is the time when Sushka Vidrasaka Maha Arahants, who understood the Dharma of the Blessed Sam Buddha, will appear.
Those who listen to the Dhamma discussion series presented to you here will have the good fortune to hear Dhamma facts that have not been heard in recent times.
උදෑසනම අසන්න දවසම සුවසේ ගතකරන්න Listen in the morning and spend the whole day comfortably.
නිවන් දකින්න කාලය පැමිණ ඇත.
නිවන් දකින්න කාලය පැමිණ ඇත. ඔබ නෑසූ කතාවක් A story you didn't tell.
ආකර්ෂණ නීතියයි මනස අතර සම්බන්ධය | Law of practice | law of attraction
law of attraction, manifestation, abundance, positive thinking, affirmations, mindset, motivation
නිවන් දකින්න කාලය පැමිණ ඇත.
ස්වභාදහමට විශ්වයට තමා සමගජීවත් වන්නන්ට ස්තුතිවන්ත වීම උතුම් ගුනාන්ගයක් ලෙස දකින්න
දර්මයක් ඇසීමේදි එම මාර්ගයේ ගමන්කිරීම තුලින් තම සිත නිවෙනවද එය සත්‍ය දර්මය ලෙස දකින්න
සත්වයා නිර්මානයේදි හටගන්නා ශුද්ධ විඥානයික ශක්තිය අරහත් ඵලයේදී විනාශ නොවේ. එය ශුද්ධ ශක්ති තරංගයකි
ශ්‍රද්ධා සම්පන්න වීම උපරිමව නොසෙල්වෙන චිත්තය තුල බුද්ධ ස්වභාවය දිව්‍ය ස්වභාවය ජීවමානයි
මෙම දේශණා තුලින් තමා ලබාගත් සැනසීම පරාර්ථය තුල අන්අයටද ලබාදෙන්න උත්සාහ කරන්න දරුවනේ
ආන්දෝලනාත්මක හෙලිකිරීමක්ලො වුතුරු බුද්ධරාජ්‍යයට එරෙහි සතුරු බලවේග බිදදැමීම සදහා ක්‍රියාත්මකවන්න
අමාමෑනී ගෝතම බුද්ධ විඥානය විෂ්නු සහ කතරගම බුද්ධවිඥනය සමග බුද්ධමාතා විඥානය
අද දිනසිට විශ්ව මාතා පියාගේ විශ්මිත දේශණා විශ්ව මාතාපියා දෙදෙනාගේ බුද්ධ විඥාදෙක ඒකාත්මිකව එකමහඩකින්
ඔබතුල දරුවන්ට පවතින ආදරය සගවාගන්න එප දැනෙන්න ආදරය දෙන්න
අටලෝදහම යනු සිතිවිල්ලක සකස්වීමයි.
අනන්ත සසර සියලු දුක් දරාගනිමින් පාරමීදම් පුරා ලෝකසත්වයා වෙනුවෙන් කැපවු උතුම් බුද්ධ ස්වභාවයන්ට
එදිනෙදා ගලායන විපාක තුල හසුනොවුනු ආත්මාර්තයේ සියුම් තැන්පවා දකිමින්නිවැරදි කරමින් ඉදිරියට යන්න
කලියුගය පුරාගිනිගෙන දැවුනුතම පවුල් කුටුම්බය සිසිලසින් සනසාලන්න තමහදවතතුල ලොවුතුරු ආදරය ගොඩනගාගන්න
පිවිතුරු භාවයට පත්වු ශුද්ධ විඥානයක ස්වභාවය හරිම සුන්දරයි ආදරනීයයි. [email protected]
ගයා කෝවිල් වන්දනාවෙන් මිදී අපේ සිරි සම්බෝධිය සොයා යමු - මෙම වීඩියෝවේ පරම අයිතිය මුල් හිමිකරු සතුය
පරාර්ථයේ ආදරය යනු අපේක්ෂාවකින් තොරව ආදරය දීමයි. සතුට ඇත්තේ භාහිරයේ නොව තමාතුලමය
විශ්වයෙන් ඔබට දායාදවු මල් කැකුලුවන් දරුවන්ට නිදහසේ පිවිතුරුව පිපෙන්න ඉඩ දෙන්න අම්මේ තාත්තේ
දරුවනේ මේ විශ්වයේ පවතින්නේ එකම පරම සත්‍යයක්
ඔබ වටා පවතින්නාවු සියලු අශුද්ධ බලයන් අක්‍රිය කිරීමේ එකම මග මෛත්‍රියයි | [email protected]
දරුවනේ ඔබේ පිරීනිවීම පිනිස මා ඔබව සුන්දර මාවතක රැගෙන යමි | [email protected]
පිරීනිවීම පිනිස යන ගමනේ ස්ත්‍රි පුරුෂ ශක්තිකාය දෙකම එකතුව යන ගමනක් | [email protected]
මායා නගරය මව්සින් සුනුවිසුනු කොට අමරනීයත්වය සදහා නුබලාව ලොවුතුරු බුද්ධ රාජ්‍ය වෙත රැගෙන යමි
අරහත් ඵලය තුල ශුද්ධ විඥානය ඉතිරිවේ. එය ශුද්ධ ශක්ති තරංගයකි. ශක්තියක් කිසිම විටක විනාශකල නොහැකිය.