Taxi boY
මේ සේරම ජීවිතය කියන Race එක දිනන්න බන්.. ❤️
කාලෙකින් වවුනියාවට..
එක දවසින් අනුරාධපුර ඇවිදින්න (ස්ථාන 17ක) ගයිඩ් එකක් ✌
PickMe vs Uber එකම pickup point එකෙන් ගත්ත හයර් දෙකක්, එකම දුරක්, ඒත් ගණන්..? 😱
අද නම් උදේ ඉදන් හවස් වෙනකම්ම වැඩ ☺
" අනුරාධපුර, දුර දුවන එක පාඩු නැද්ද..? " මගේ experience එක අනුව පොඩි පැහැදිලි කිරීමක් 🫣
හරියටම මාසෙකින් සබ්ලා 100යි 🥹 Thankyou හැමෝටම ❤️
අද දඹුල්ලේ හොදේ..🫣
පාඩුයිද..? නෙමේ - පාඩුයි තමා අද නම්
මෙහෙම දැම්මා, මෙහෙට කැඩුවා, පහට දැම්මා ~ දොළොස්දාහයි 😀 අනුරාධපුර අයට වදින ලාබම හයර්
අදත් සීගිරියේ 📍
කාලෙකින් Trinco ගියා, 3000/- ටිප.. අද නම් ලකී දවසක් ☺
රේට් වැඩී කිව්වට, හයර් නැති නිසා මහ ලොකු ලාබයක් නෑ ඕයි.. 💔
සීගිරි ගිහින්ම මේ මාසේ ඉවර කරා එහෙනම්..☺
ඔයාලට මේක තේරිලා නැද්ද..? මොනා උනත් අන්තිමට වැදුණු මීටර් 350 හයර් එක තමා පට්ට 😂
අනුරාධපුරින් විල්පත්තුවට ~ PickMe
කහටගස්දිගිලිය දෙපාරයි - LKR 15,524 දවසටම
අපිට ඉතින් ගේමක් ගහන්න නම් තියෙන්නේ සීගිරි තමා... ✈️
කිලෝමීටර් 5යි ~ විනාඩි 13යි ~ එද්දාස් දෙසීයයි
PickMe | Uber අනුරාධපුර හයර් තියෙනවද ඇත්තටම..🥱 #TaxiboY #anuradhapura