New life kingdom Church නව ජීවන රාජධානිය සභාව NLKC

NLKC
නව ජීවන රාජධානිය සභාව - පැලවත්ත
PASTOR ASMITHA ALLES
Pastor Chandana Ahinapola
Dr Philip Nehri Mullegama


සබත් දින දේව වචනය තුළින් අප හා එක්වීම ගැන ඔබට ස්තූතියි. ඔබ කොතැනක සිටියත් දෙවියන් වහන්සේ ඔබව මුණගැසෙනු ඇතැයි අපි යාච්ඤා කරමු. අප සභාවේ සේවාවක්, නමස්කාර අත්දැකීමක් හෝ දේශනාවක් ඔබට කිසිදා මග හැරෙන්නේ නැතිවන පරිදි Subscribe කරන්න.
අප සභාවෙන් සේවාවක් ලබා ගැනීමට ඔබට පෙලඹෙවීමක් ඇත්නම්, 🗺️https://maps.app.goo.g.... ඉරුදින උදැසන 10.00ට සභාවට පැමිණෙන්න , නැතහොත් අපගේ facebook messenger හරහා පණිවිඩයක් ලබාදෙන්න. / 16ljbjwxzf ඔබගේ

දවස ශුද්ධාත්මයාණන්ගේ ප්‍රබෝධමත් ස්පර්ශයෙන් පිරී ඉතිරී යන්න අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. 🕊️ #Hallelujah #drugaddiction #biblleteaching​​​​​​​​ #prophetic #lifehealing #faith #favour​​​​​​​​ #global​​​​​​​​ #Jesus​​​​​​​​ #God​​​​​​​​ #shiningstar​​​​​​​​ #GloriousNews​​​​​​​​ #Glorytogod #Amen #sinhalabibleteaching #rehab #drugaddiction #rehabilitationcenters #asmithaalles #jesus #jesuschrist #pastor #chandanaahinapola #jesussavedus #savedbyjesus