SL Korean Guide

කොරියානු EPS TOPIK විභාගය වර්තමානයේ ඉතාමත් තරඟකාරී සහ තීරණාත්මක විභාගයක් වී ඇත. මෙම කොරියානු ප්‍රවීණතා විභාගයේදී අනිවාර්යයෙන්ම ඔබ විසින් අධ්‍යනය කළ යුතුම පොත් දෙකකි. මෙම පොත් දෙකෙහි ඇතුළත් වන සියළුම කරුණු ඔබගේ අධ්‍යයනයේ පහසුව ස‍‍ඳහා පියවර වශයෙන් ඔබ වෙත රැගෙන ඒම අපගේ අරමුණයි.

එමෙන්ම කොරියාවේ ස්වභාව සෞන්දර්ය මෙන්ම එහි ගත කරන ජීවන රටාව පිළිබඳවත් ඔබට යම් දැනුමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු.

Welcome Dream Korea , where we make learning Korean easy and fun! Our channel is dedicated to teaching Korean in Sinhala, making it accessible for Sinhala-speaking learners who want to explore the Korean language and culture.
On this channel, you will find step-by-step tutorials, practical examples, and helpful tips that will guide you through your learning journey. We also add korean Culture videos, travel videos in this channel.
If you're interested in Korean culture, planning to travel to Korea, learning the language will open many doors for you!