Ino's Life
Hi! I'm Ino and I run lifestyle channel dedicated to simple living.
My videos are focused to motivate others to live simple but happyly.
ගංවතුර ගලද්දි මංජරී ගියේ ඇයි? මොකද්ද මේ එමර්ජන්සි කිට් කියන්නෙ? ඒක හදන්නෙ කොහොමද ? Flood Safety Tips
ලේඩි ජේ එකේ කිචන් අයිටම්ස් වලට මොනවා වෙලාද? | මේ වෙනස ඔයත් දැක්කද? | IKEA ෆලෝ කරනවද Lady J ?
ගෙදරට ඕනකරන බඩු හොදට තෝරලා ලාබෙට ගන්න පුලුවන් තැනක් | Jayakirana Showroom
අඩු මුදලට කොලිටි කිචන් අයිටම්ස් දෙන ඩැනී හෝම් | Danny Home
ඕනම item එකක් 350/- wowstop එකට තාම ගියේ නැද්ද ? | Wowstop| Ino's Life
කියවන්න ආසා හිතෙන්න පොත් ටික පිළිවලකට අසුරගන්න විදිහ |Book organization tips & tricks 💕📚
පොත් ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අදම එන්න| බුක්ස්ටෝල් වල තියෙන පොත් මෙන්න| Book fair 2025
මුලු මාසෙටම බණ්ඩිය පුරවන්න ඕන දේ මම රෙඩි කලා. ඔයා? | Prepping meals for the whole month
ගෙදර පිළිවෙලට තියාගන්න ආසද? එහෙනම් මේ පුරුදු 20 අනුගමනය කරන්න| Daily habits for a clean & tidy home
බ්ලෙන්ඩර්ස් ග්රයින්ඩර්ස් ගැන ඔක්කොම | All about blenders & grinders
ස්ට්‍රෙස් නොවී ගෙදර දොර වැඩ ඔක්කොම සතිය පුරා බෙදාගෙන කරගන්න හැටි | Household chores management
බිසී වෙලා වෙලාවක් නැතිම උනත් ගෙදර පිලිවෙලට තියාගන්න තියෙන ලේසිම ක්‍රමය tips 10 කින් | Ino's Life 💕
පෙරසූදානම් කරන ආහාරද්‍රව්‍ය අපතේ නොයන්න පෙරසූදානම සැලසුම් කරන හැටි| The effective plan to prep meals
නිතරම හැඩිවෙන ගෙදරට තියෙන විසදුම | Messy home? Start here!
අඩු කාලයකින් මම වැඩ ගොඩක් කරගන්න විදිහ| 10 Tips + a bonus tip| Get more done in a short time
සෝදලා උයන්න සූදානම් කරපු කරවල, ඉස්සො, කල්තියාගන්න හැටි | The best way to preserve dried fish 🐟🐠
තේකක් කෝපි එකක් නිදහසේ බොන්න පුලුවන් තැනක් ගෙදරම හදාගන්න හැටි | 7 tips| Tea & coffee Station
පාන්දර නැගිටින්න බැරිද? එහෙනම් මෙහෙම කරන්න | 25 Tips | How I motivated to wake up early| 🌞😀
ටක්ගාලා උයාගන්නයි නැවුම්ව කල්තියාගන්නයි පුලුවන් වන විදිහට පලා සූදානම් කරගන්න හැටි| Preserving greens
පොල්, පොල්කිරි නරක් නොවී වැඩි කාලයක් තියාගන්න ඕනෙ නම් මෙහෙම කරන්න | 15 Tips to freeze coconut / milk
ලොකු පොඩි ඕනම ෆ්‍රිජ් එකක ඉඩ පිරිමැහෙන විදිහට ඇසුරුම් කරගන්න හැටි | Fridge organization
කුස්සියේ වැඩ ෆාස්ට් කරලා නීට් කරවන සින්ක් ඒරියා එකක් හදාගන්න හැටි | තිබිය යුතුම Sink accessories 15
මීල් ප්‍රෙප් නොකරම උයන යුද්දෙ නවත්තන හැටි| Prep ingredients, not meals 🥣🍜
මුළු ගෙදරම පිළිවෙල කරන ස්ටෝරේජ් ප්ලෑන් එකක් හදන හැටි | Whole house storage plan| හැම බඩුවකටම තැනක් 🧷
නොකියාම අමුත්තො ඇවිත්ද? නැත්තං මග එනවද? ගෙදර තියෙන අපිළිවෙල ඉක්මනින්ම හංගන ලාභ හා ලේසි ක්‍රම මෙන්න
මුළු අවුරුද්දම සුභ වෙන්න අවුරුදු කෑම මේසය නිවැරදිව සරසගන්න හැටිi| Dining table decor mistakes|සිංහල
ගත්තට පාඩු නැති මුලුතැන්ගේ විදුලි උපකරණ මොනවද? ගන්නෙ කොහෙන්ද? | විශේෂාංග හා මිලගනන් | Sinhala
ශීතකරණායේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට වෙළෙඳපොළේ තියෙන භාජන අතරින් සුදුසුම ඒවා මෙහෙම තෝරගන්න | Sinhala
කොච්චර හැඩි උනත් අලුත් අවුරුද්ද ලබන්න කලින් මුලු ගෙදරම පිරිසිදු කරලා පිලිවෙල කරගන්න ක්‍රමය ⛅😀🪠
ඉව්වට පස්සෙත් ඉව්වෙ නෑ වගේ තියෙන්න ලිප හදාගන්න හැටි| Temu Shopping | ලිප අපිරිසිදු වීම වලක්වන items