SLJ Animals

Sri Lanka can be described as a land adorned with green trees and lush green forests. The behaviors of the wild animals living here and the adaptations they show in certain situations show a diversity of each other. The channel slg animal or Sri Lankan Wild Animals will bring you a collection of amazing activities of animals that are in our view and those that are not. It is truly amazing.
SL J Animal
Thanuj Srimal kumara

හරිත වර්ණ වූ ගහ කොලින් ද වන සිවුපාවන්ගෙන්ද අලංකෘත වූ නිජබිමක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැක. මෙහි වාසය කරන්නා වූ වන සතුන්ගේ හැසිරීම් හා යම් යම් අවස්ථාවන්හි දක්වන්නා වූ අනුවර්තනයන් එකිනෙකට විවිධත්වයක් විදහාපයි. SLJ animal නොහොත් ශ්‍රී ලංකාවේ වන සතුන් නමැති චැනලයෙන් අපගේ දෘෂ්ටිකෝණයට අසුවන හා අසු නොවන සතුන්ගේ විස්මිත ක්‍රියාකාරකම් සමුදායක් ඔබ හමුවට ගෙන එනු ඇත. සැබැවින්ම එය ආශ්චර්යමත් වෙයි.
0760128829
#animal