C.L KOREAN ACADEMY

අලුත් දේශයකට පිය නගන්නට අලුත් විදිහකට අලුත් වැඩක් (කොරියානු භාෂාව) එන්න අත්වැල් බැදගන්න...හීන වෙනුවෙන් වැඩ කරන්න.....

⭕ නව නිර්දේශය පොත සාකච්ඡා කිරීම

⭕ නව නිර්දේශය සෑම පාඩම් දෙකක් අවසානයේ පාඩම අනුසාරයෙන් පමනක් නිර්මානය කල පේපර් එකක් සාකච්ඡා කිරීම .

⭕ සියලුම ව්‍යාකරන ආවරනය කිරීම.

⭕ මුන්හා සහ චොම්බෝ කොටස් මුල සිට සාකච්ඡා කිරීම.

⭕ තවත් පේපර් 15කට වැඩි...🇰🇷✈️

🇰🇷✈️ ඔබටත් අපත් සමග සම්බන්ද විය හැක....

👇👇👇

0703722764 (whatsapp )