Buddhist book
(ධම්මකාමො භවං හොති - ධම්මදෙස්සී පරාභවො.) 076 458 72 76
(Revealing the truth amidst threats to life)
(ජීවිත තර්ජන මැද සිදුකරන සත්‍ය අනාවරණය)
සත්‍ය බුද්ධ භාෂිතය, එනම් ථේරවාදය සුරක්ෂිත කිරීම අපගේ ඒකායන අරමුණයි. ධර්ම විරෝධී ප්‍රකාශ සහ අධර්මවාදී කණ්ඩායම් ලෝකයට අනාවරණය කිරීමටත්, ධර්මධර විනයධර ගෞරවණීය හිමිවරුන් හඳුන්වා දීම සහ ඒ උතුම් යතිවරයාණන් වහන්සේලාගේ දේශනා ලෝකයාට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමටත් අප කැපවී සිටිමු.
Our sole aim is to preserve the true teachings of the Buddha and the Theravada. We are committed to exposing anti-Dhamma statements and un-Dhamma groups to the world, introducing respected monks who are upholding the Dharma and Vinaya, and providing the world with the opportunity to hear the sermons of those noble monks. We do not hesitate to make any sacrifice for that effort. May you all have the luck and opportunity to listen to the noble teachings of the Buddha...!
බුද්ධ භාෂිතය මුළුමනින්ම විකෘති කළ අචින්ති තම්පි භවති
ශාසනය වෙනුවෙන් කතා කිරීම සහ අනුන්ගේ රෙද්දවල් හෙවීම
මාරයාගේ උගුලට හසු නොවන්නට වටිනාම දහම් අවවාදයක් - Ven. Mankadawala Sudassana Thero
සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස උපකාර වන වටිනාම දේශනාවකි - Ven Mankadawala Sudassana Thero
ගොං කතා කියන හොරු සහ බුදු බණ කියන ගෞරවණීය යතිවරු
මෛත්‍රී භාවනාව නිවැරදිව වඩන ආකාරය Ven. Kothmale kumarakassapa thero
විමසිලිමත් නොවුනොත් ඔබත් නිරයේ - මේ වේගයෙන් අධර්මවාදීන් සමාජ ගතවන කාලයයි.
මෙහෙම ගියොත් ශාසනය ඉවරයි. හසලක සීලවිමල හිමියන්ගේ විකෘති කතා සිහි බුද්ධියෙන් අසන්න.
නිවන් මගට උපකාරක දේශනා - වින්දනය කළත් තණ්හා නොකළ යුතු වූ රූපය - Mankadawala Sudassana Thero
ආරණ්‍ය වාසී මහ සඟරුවනට යන එන මං නැති කරණ අසපු සූත්තරය ( ආරණ්‍ය නමින් වැඩෙන අසපු පිල්ලි.)
සසරින් මිදෙන බුදු බණ පදයක් අහමු. Ven. Mankadawala Sudassana thero
මේ ටික හරියට කළොත් ඔබේ ජයග්‍රහණය වළක්වනවා බොරු - අති පූජ්‍ය පිටිගල ගුණරතන මාහිමිපාණන් වහන්සේ
බුදු බණ මල් බණ සහ සර්ව ආගමික බණ සමග බෞද්ධයන්ගේ මොළ සේදීම
දන්නා බව සිතූ නොදන්නා අැස - Ven. Mankadawala Sudassana thero
ලෝකයෙන් මිදෙන දර්ශනයට පළගැටියාගේ පාඩම - Ven. Mankadawala Sudassana Thero
භවය හදුනාගත් පමණකින් සසරින් මිදෙන විශ්මිත දර්ශනය - Ven Mankadawala Sudassana Thero
සේරුවිල ගිල්ල කබ්රාල් - බක්කුල සෑයත් ගිලීවිද...?
අසපුවෙන් උසිගන්වූ NGO දඩෝරියා ඤාණදීප හිමියන්ට කඩා පනියි.
NGO අසපුව - එවැංජලික පල්ලිය සහ ගුරු දෙවිදුගෙ ගේම් එක
භික්ෂුණී ශාසනය වෙනුවට අසපුව හැදූ යසෝධරා ශාසනය
අසපුව වෙසඟෙහි පින්වත් බව - සැනකෙළියක් බවට පත්කළ හැටි.
ධර්ම විකෘතිකයන්ට මෙතරම් අනුග්‍රහයක් කාගෙන්ද
ඤාණදීප හිමියන්ට ගෙනගිය මඩ ප්රචාරයේ පසුබිම් කතාව
අසපුව මෙතරම් විනාශයක් කරන බව ඔබ දන්නවාද
විකෘතිකයන්ගේ ගොදුරක් නොවීමට දැනගතයුතු සියලු කරුණු එකම දේශනාවකින්
ධර්ම විකෘතික කිරිබත්ගොඩ සාදුගේ සතර පාරාජිකා කැරැට්ටුව (ඉවත් කිරීමට පෙර අහන්න)
සසුන වනසන කබ්රාල් ව්‍යාපාරය - වප් පොහොය දින සදහම් දේශනාව
ප්‍රේමයක් නිසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් නිරයේ වැටුණු මේඝ තපස්වරයා - වප් පුන් පොහෝ දින ධර්ම දේශනාව
ආයතන හයේ ඇත්ත කතාව Ven. Mankadawala Sudassana thero