සුමදුර දම්නද
ධර්මාවබෝධය සදහාම මෙම දහම් කරුණු සියලු දෙනාටම හේතු වාසනා වේවා.....
සාදු...සාදු....සාදු...🙏🙏🙏
ධර්මය ශ්‍රවණය කිරීමද දහම් ශ්‍රවනයට ඉඩ ලබා දීමද බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ "සබ්බ දානං ධම්ම දානං ජිනාති"යනුවෙනි
සාදු...සාදු...සාදු...🙏🙏🙏
සියලු දානයන් පරදන් උතුම්ම දානය ධර්ම දානයයි...🙏
ධර්මය යනු ඔබ සුවපත් කරන උතුම්ම ඔඃෂධය වේ.
එයින් ඔබ සුවපත් කරන්නට ලැබීම මා ලද භාග්‍යයකි.
ඔබගේ සදහම් මනදොල පුරවාලන්නට මා ගනු ලබන වෙහෙස හුදෙක් ධර්ම දානමය කුසලය සදහාමය...🙏🙏
ඉතින් ඔබත් ඒ කුසලයේ කොටස් කරුවකු වන්න මෙම චැනලය සබ්ස්කයිබ් කර අප හා එකතු වන්න....🙏🙏
තෙරුවන් බෙලෙන් ඔබ සුවපත් වේවා...🙏
ධර්මාවබෝදයම ලැබේවා...🙏
නිවනින් නිවී සැනසේවා...🙏
සියලු දෙනාටම තෙරුවන් සරණයි...🙏🙏🙏
කාගම හිමියන්ට කැඩිච්ච මයික් එකක් දීලා වුනු අකරතැබ්බයක් ...🙏🙏කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
එක්තරා මිනිහෙක්ගෙන් තමන්ගේ ගෑනි ගැන ඇහුවාම දුන් පුදුම හිතෙන උත්තරේ...කාගම සිරිනන්ද හිමියන්..🙏🙏
මේවට නන් හිනා නොගියොත් තමා පුදුමේ...කාගම සිරිනන්ද හිමි බණ
අලුත් පහේ ගෑනු ගැන කියූ කාගම සිරිනන්ද හිමියන්ගේ නවතම දේශනාව සුමදුර දම්නද යූ ටියුබ් චැනලය තුලින්...
මේක නන් අහන්නම ඕන බණක්...කාගම සිරිනන්ද හිමියන් විසින් වදාල වටිනා ධර්ම දේශනාව🙏🙏
මගේ පන්සලට වයස අවුරුදු 9යි.2000කට ඉන්න පුලුවන් මගේ බණ මඩුවේ කාගම සිරිනන්ද හිමියන් කියූ නවතම ධර්මය
පොලිස් මහත්තුරු ටික මේ බණ ඇහුවොත් නම් ආයේ ජිවිතේට හෝටලේකින් කොත්තු නම් කන එකක් නෑ...🙏🙏
කොළඹ ඉස්කෝලෙක් සිදුවුනු පුංචි අකරතැබ්බයක්...
මේ දවස්වල සිදුවන කඨින පිංකම් ගැන ඔබ නොදත් දේ දැනගමුද කාගම සිරිනන්ද හිමියන් සිදුකල දේශනාව
මේ රටේ පාලකයෝ තමයි පුතා පතාලේ අය බිහිකලේ කාගම සිරිනන්ද හිමියන් විසින් දේශනා කල සුමදුර දම් දෙසුම
ලෝක ළමා දිනයට සමගාමීව කාගම සිරිනන්ද හිමියන් විසින් පැවැත්වූ සුමදුර ධර්ම දේශනාව...🙏🙏
මට බැනලා වැඩක් නෑ පුතා මේවට මම කියන ඒවා නෙමෙයි මේ..කාගම හිමියන් දෙසූ ඇත්ත ඇති සැටියෙන්ම කියූ ධර්මය
අද කාලේ ලමයින් අම්මව තාත්තව දාසි වගේ තියන් වැඩ ගන්නේ...කාගම සිරිනන්ද හිමියන්ගේ සුමදුර ධර්ම දේශනාව🙏🙏
සෙව්වන්දියකට පෙම් බදින්න හිතාන ඉන්න පුතාලා ටිකටයි මේ බණ පදය...කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ ...🙏🙏
පෙරේතයෝ වැහැන්නේ ගෑනුන්ටනේ පුතා...පිරිමි ගාවට එන් නෑ...🙏🙏
කර්මය නඩු අහන දවසට ලෝයස්ලා නෑ පුතා....කෙලින්ම තීන්දුව විතරයි..කාගන සිරිනන්ද හිමියන්ගේ කාලීන බණ
ගෑනුන්ට බනිනවා බනිනවා කිව්වට ඇත්තටම බනින හෙතුව දන්නවද...🙏🙏කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ කාලීන ධර්මය..🙏
2022 අවුරුද්දේ විතරක් අටසිය ගානක් ගෑනු හාමුදුරු අරන් පැනලා ගිහින් පුතා...පිරිමි ඔබ අහන්නම ඕන බණක්..
දවසට කෝටියක් වියදම් කලත් අවුරුදු 300 ක් වුනත් ජීවත් වෙන්න සල්ලි තිබ්බා පුතා උන් ලග...කාගම හිමියන් 🙏🙏
රටේ රජ්ජුරුවන්ට වුනු විපත්තියක්....මේවා ගෑනුන්ටත් ආදාලයි පුතා....
රටට ආදරේ ඔබ අහන්නම ඕන බන මේවා...කාගම සිරිනන්ද හිමියන්ගේ කාලීන දම් දෙසුම...🙏🙏
වප් පුන් පෝ දින ඇසූ හොදම ධර්ම දේශනාවක්...කාගම සිරිනන්ද හිමියන් 🙏🙏
බුදුහාමුදුරුවන්ට පුජා කරන්න හොදම මල් වර්ග දැනගන්න නම් මේ බන ටික අහන්නම වෙනවා..කාගම හිමි සුමදුර බන..
කහටගස්ලියැද්දෙන් ඇහෙන හතර බීරී කතාවක්....අපේ කාගම හිමියන් විසින් දේශනා කරන ලද සුමුදුර දේශනාව...
කාගම හිමියන් ඇසු අරුම පුදුම පැනය....
අනුර කුමාරට මුලදි බැන්න අයට අද රට තියෙන තත්වේ අනුව කියමු බලන්න...
අධික තන්හාව නිසා දුක හට ගැනීම යන කියමනට හොදම උදාහරණේ දුන්න අපේ කාගම හිමියන්...
නා උයන් ආරන්ය සේනාසනේ හාමුදුරුවන්ගේ අපවත් වීම ගැන මාගේ බලවත් ශෝකය...🙏🙏කාගම හිමියන් දෙසූ දම් දේශනා
තමන්ගේ කෙල්ල විකුණන් කන අම්මලා දැකලා තියේද පුතා...කාගම හිමියන් විසින් දෙසූ කාලීන දම් දේශනා....
රටේ පාලකයා හොරා වුනාම දුප්පතා අන්තෙටම වැටුනා....දැන් ඒ යුගය අවසන් පුතා...කාගම හිමියන්ගේ කාලීන බණ...