Dharma Deshaya(ධර්ම දේශය)
රාමුවක් තුල සිරවී ඇති වර්තමාන ජිවිත යථාර්තය වෙත ගෙනයාම මෙම නාලිකාවේ අරමුණවේ.මගේ ජීවිතය වෙනස්කල ඒ විවිද තැන්වල තිබු දර්ම දේශනා එකතුකර කොටස්වශයෙන් මෙහි විකශයවේ.මේ ලෝකයේ සෑම තැනකම ඇත්තේ දර්මයක්මයි.එය අපගේ ජිවිතයට ගලපගන්න අපි දක්ෂ විය යුතුයි.හැකි අයුරින් ඔබවෙත එම දර්ම දේශනා කොටස්කර දර්මය ප්‍රචාරය කිරීමේ අරමුණින් මා මෙය සිදුකරන්නෙමි.මෙහි අඩංගු සියලු දේශනා සිදුකරන ස්වාමින්වහන්සේලා සියලුදෙනාටත් එම නාලිකා කරන යන සියලුදෙනාටත් පිං අනුමොදන් වේවා.නිවන ඔබසියලුදෙනාටම අවබෝද වේවා.
මෙම නාලිකාව පවත්වාගෙන යාමට උපදෙස් දෙන සියලු දෙනා මෙන්ම නිවන්දකිමු ස්වාමින්වහන්සේටත් එම නාලිකාව කරන යන සියලුදෙනාටත් ඇතුලු සම්පත් දුන් සියලු දෙනාට මෙම ධර්ම දානයේ පින් අනුමෝදන් වේවා..
සියලු දේශණාවක්ම සියලුම ලෝක සත්ත්වයිනට ධර්ම දානයක්ම වේවා..
තෙරුවන් සරණයි !!!
විශ්වයෙන් එක අවස්ථාවයි ඔහුට දෙන්නේ | මේක ගෞතම බුද්ධ යුගයයි | මේක DATA SERVER එකක්
2050 ඒකාන්ත වශයෙන් මේ මහපොලව බැබලෙනවා | මාගේ අවසන් හුස්ම යන්නේ මේ පුණ්‍ය භුමියේ
ඔවුන් පෘතුවියට පැමිණ අවසන් | ඔහුවට මරන්න NGO වලට බැහැ | මේක විශ්වයේ සැලැස්මක්
රාවණාගේ නැවත ඉපදීම | බුද්ධසාසනයේ ස්වර්ණමය යුගයක් | අනාගතය වෙනස් වෙයිද ?
දෝංකාරයකින් ඇතිවුණු විශ්වය | රහතන්වහන්සේගෙන් පිළිතුරක් | පියවි ඇසට නොපෙනෙන දේ දකින්නේ කොහොමද
මේ තමයි නිවැරදි කාලය | බුදුන්වහන්සේගේ ජාන තියන පිරිස | කලකිරිලා මහන වෙන්න එපා
අනාගත රෝග වලට මුහුණදෙන්න | මේ ඖෂද ලබාගන්න | Next lockdown
සමාධි ඵලය තුල සිතේ ශක්තිය | සියලු ධ්‍යාන සම්පුර්ණ කල උන්වහන්සේ | කර්මයට ඔබව සොයාගන්න බැරි අවස්ථාව
බෝදිසත්වයෙක්ම දැනගගත යුතු විශේෂ දේ | යන විදිහ විශ්වය තීරණය කරයි | පාරමී භූමියක්
සාරිපුත්ත රහතන්වහන්සේ වඩපු කමටහන | ප්‍රඥා පාරමිතාව පුරණ පිරිසට විශේෂයි | සියල්ල සිදුවී අවසන්
පෙර පිං මතුවෙන අවස්ථාවක ආශ්චර්යක් | මේක Matrix එකක්ද | සත්‍යය සොයා යෑම
බෝදිසත්වයෙක් නම් ඔහුට රට බාර දුන්නට කමක් නැහැ | ඔබත් ජීවිතය ගැන කලකිරීමෙන්ද | දින 21ක් මේ දේ කරන්න
හැමෝම රහසේ හොයන කාමය | විශ්වීය සහකරුවා හොයාගන්න | විවාහ ජීවිතය සාර්ථක කරගන්න
ඉදිරියේ වර්ෂාවට අපි ගිලෙනවා | වස්සාන කාලයේ බෞද්ධයා රැවටෙනවා | පරිස්සමින් කාලය ගත කරන්න
පෝය දවසේ පටන්ගන්න | සියල්ල තීරණය වී අවසන් | මෙහෙම හිතෙනවානම් පිටසක්වල ජීවියෙක්
ස්ත්‍රියක් වෙලා ඉපදෙන්න හේතුව | අනාගත මීටත් වැඩිය භයානකයි | දරුවන් ප්‍රවේසම් කරගන්න
තරහා සිත පාලනය කරන ක්‍රමය | රහතන්වහන්සේට දකින්න බැරි අනාගාමී කෙනා විතරක් දකින දේ | Dharma Deshaya
අනාගතයේ සිදුවීම් සිහිනෙන් දකින්න පුළුවන් | විශ්වය ගවේෂණයට සෘදියෙන් ගිය තාපසවරු | අනාගතය සිදුවී අවසන්
ආධ්‍යාත්මික නායකයා හදන්න කලින් තමන් හැදෙන්න | ප්‍රගුණ කල කමටහන | උන්වහන්සේ හමුවෙන්නේ සංසාර කර්මයටයි
කුණ්ඩලීනීයේ ශක්තිය අවදි කරන්න එපා | මූලාදර චක්‍රය අවදිවුණු කෙනෙක්ගේ ශක්තිය | super humans
විශ්වයෙන් පිට ජීවීන් පෘතුවියේ | විශ්වයම පාලනයට | ගැඹුරු ධ්‍යාන වලට පිවිසීම
විශ්ව ශක්තිය සැගවුවේ කොහෙද | සුනාමියක් එන්න පුළුවන්ද | ගැඹුරු ධ්‍යාන වලට | Black Knight Satellite
පාරමිතා පිරුණු අයට පෙරනිමිත්තක් ලෙස සියල්ල පෙනෙනවා | ආධ්‍යාත්මික නායකයාගේ ආගමනය | දියසෙන්
ආධ්‍යාත්මික නායකයාගේ ආගමනය අවසන් කොටස | සක්‍ර දෙවියන්ටත් වැඩිය ඔහු බලවත් | දියසෙන් 2
ආධ්‍යාත්මික නායකයාගේ ආගමනය | ඔහුගේ පාරමිතා ශක්තිය | දියසෙන්
සිහිමුර්ජාවට පත්වෙන්න පුලුවන්ද | එහෙනම් ඒ සමාධියද | අධ්‍යාත්මික දියුණුව
අධිමානසික ශක්තියෙන් අනාගතය දකින්න පුලුවන්ද | අගහරුවල ග්‍රහලොවේ තියන දේවල් | Atomic Science
රහතන්වහන්සේලා වර්ග කිහිපයක් සිටින බව දන්නවද | ඔබටත් මුණගැහිලා ඇති | අභිරහස් හැමෝටම හොයන්න බැරි හේතුව
මෛත්‍රී බුදුන් වහන්සේ පහලවෙලා | වැඩිම සෘදීමතුන් ඉන්නේ කොහෙද | අනාගතය දකින්න පුළුවන් ඤාණය
උන්වහන්සේගෙන් රටම කළඹන හෙළිදරවුවක් | ඉන්දියාවේදී පුහුණුකරන භයානක ධ්‍යානය | Is Astral Travel Possible