Darmaya dakimu ධර්මය දකිමු

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
෴ධර්මය දකිමු෴
. .◘ධර්ම දානය පිණිස◘..
✦✦✦හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි....
හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි✦✦✦

◙මෙම නාළිකාවෙන් අතී පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ යන උතුම් වූ කල්‍යාණ මිත්‍ර වහන්සේලාගේ ධර්ම දේශනාවන්, සුපහන් සිතින්, ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය සඳහා සකළ ලෝ වාසි පිංවතුන්ලා වෙනුවෙන් ඉදිරිපත් කරමි......
'
මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම මාර්ගඵල නිවන් අවබෝධය පිණීසම අප්‍රමාදීව වීර්යය වඩත්වා!!!
මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම මාර්ගඵල නිවන් අවබෝධය පිණීසම මෙම ධර්ම ශ්‍රවණය හේතු වේවා.!!!
.
◙ධර්ම ශ්‍රවනයෙන් රුස් කරගත්තා වු පුණ්‍යධර්මයන් දේශකයන් වහන්සේලාටත්, උතුම් මව් වරුන්ටත් පියවරුන්ටත්, ධර්ම දේශනා විකාශන දායක්ත්වය ලබා දුන් පිංවතුන්ටත්ධර්ම ශ්‍රවණය කලා වු ඹබටත් උතුම් වු මාර්ග ඵලයක් අවබෝධය පිණිසම හේතු වේවා!!!
මෙම ධර්ම දේශනා බෙදා හැරීමෙන් උතුම් වූ ධර්ම දානමය පුණ්‍යකර්මය උදෙසා ඔබත් දායක වන්න...