GK & IQ Academy

Welcome to GK & IQ Academy! 🎓

Here you can learn General Knowledge (GK), IQ questions, current affairs, and educational facts in an easy and interesting way!

*Stay tuned to improve your knowledge, boost your exam skills, and earn something new!

රජයේ නව බඳවා ගැනීමේ තරග විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම සර්වකාලීන දැනීම, කාලීන සිදුවීම්, දේශපාලන ඉතිහාසය, විද්‍යාත්මක දැනීම, ලෝක ඉතිහාසය, ගෝලීය සිදුවිම්, ක්‍රිඩා, අභ්‍යවකාශ තොරතුරු ඇතුලු විභාගය හා සම්බන්ධ සියලු සාමාන්‍ය දැනීම, පසුගිය විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න .

රජයේ නව බඳවා ගැනීමේ තරග විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම බුද්ධි පරීක්ෂණය සඳහා අවශ්‍ය පද සම්බන්ධතා, සංඛ්‍යා රටා, තර්කන රාමු, කුලක, ඝනක ගැටලු, ජල නල ගැටලු, වේග ගැටලු, පොළී ගැටලු, අනුපාත, මිශ්‍ර අභ්‍යාස ඇතුලු විභාගය හා සම්බන්ධ සියලු අභියෝගතාවය හා බුද්ධි පරීක්ෂණය ජය ගැනීමට අදාල දැනීම.

තරග කරන්න, දැනුම සොයන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න..

Credits :
“With gratitude to all the teachers and knowledge sources that contributed to my learning.”