Shaviya G

Hi guys! මම Shaviya G 😎 – Gaming world එකේ thrill එකත් fun එකත් capture කරන gamer.
ඇත්තටම මගේ #1 favorite game එක Blood Strike 💀 – ඒකේ පට්ට gameplay vibes. But එතනින් නවත්වන්නේ නැහැ, මම Steam Games ගොඩක් play කරනවා – trending, classic, FPS, හැම එකම. 🎮

මෙ channel එකේ ඔයාට හම්බවෙන්නේ:
🔥 Live Streams – real-time play + chat hype.
🔥 Gameplay Videos – fun highlights, cool tricks & pro vibes.
🔥 Shorts – quick clips for daily gaming boost ⚡.

👉 මට gaming කියන්නේ just play එකක් නෙවෙයි – viewers එක්ක එකට chill වෙන්න, laugh වෙන්න, එකට vibe වෙන්න. 🚀
ඔයාලත් join වෙන්න, comment කරන්න, chat එකේ hype එක add කරන්න.

Subscribe කරලා bell 🔔 on කරගන්න – cause this is not just my channel, it’s our gaming family ❤.