The Fish Kingdom
How are you guys 🥰❤ …
මගේ නම මදීෂ . මාලුන්ට ආදරේ කරන ඔයාලව ආදරයෙන් පිලිගන්නවා මගේ Youtube චැනලයට 😊👋❤️ ….
ඔයාලට මගේ චැනල් එකෙන් මාලුන්ට සම්බන්ධ සියලුම දේවල් දැනගන්න පුලුවන් . ඒ වගේම මාලුන්ට සම්බන්ධ වෙනස්ම විදිහේ වීඩියෝත් බලන්න පුලුවන් 🐟🐠🐡️🦀🦐🐌
සුරතල් මසුන් ගැන වීඩියෝ බලන්න කැමති ඔයාලා මගේ Youtube චැනලය Subscribe කරලා එකතු වෙන්න … 🥰❤️🐟
සුරතල් මසුන්ගේ සුන්දර ලෝකය සොයා යන ගමන … ☺️❤️🐋
How are you guys 🥰❤️ …
My name is Madeesha. I warmly welcome you who love fish to my YouTube channel 😊👋❤️ ....
You can know all things related to fish from my channel. Also, you can watch different types of videos related to fish 🐟🐠🐡️🦀🦐🐌
If you want to watch videos about pet fish, subscribe to my YouTube channel and join ... 🥰❤️🐟
The journey to discover the beautiful world of pet fish ... ☺️❤️🐋
Albino Pacu පොන්ඩ් එකට දැම්මා 😍 | New fish that moved from the tank to the Pond ❤️
අලුතින් ගෙනාපු Phantom Red Tail Catfish සහ Albino Arowana 😍❤️💫 | New Monster Fish Babies
මගේ ලොකුම මෝන්ස්ටර් ටැංකියට මොකද වුණේ ... 🙂 | My 7 Feet Monster Tank ❤️
පොකුණකට ගැලපෙනම ෆිල්ටරේ ❤️ | DIY Pond Filter System ⚔️
මාලු බලන්න පොකුණ අස් කරා ... මාලු ඇල්ලුවා 🤩🔥 Caught fish while cleaning the pond 🐳💋
මස් කන මාලු 😬 | Arapaima Fish Hand Feeding ❤️
ඇරපයිමා ලොකු වෙලා 😍🧀 | Arapaima Gigas | Freshwater Giant Monster Pet ❗
පොකුණේ ඉන්න යක්කු දෙන්නා | Arapaima & Red Tail CatFish in My 6feet Pond ❤️🌿
අඩි හතේ මෝන්ස්ටර් ටැංකියේ මාලුන්ට කෑම | My 7feet Monster Tank ❤️🦖
බලන් ඉද්දි ලොකුවෙන ඇරපයිමා ❤️🔥 | Arapaima Fish feeding & Pond Update
පිරානා වර්ග 2ක් ලංකාවේ එකම තැනක ☠️🩸| Two Species of Piranhas in the same place in Sri Lanka 😍🔥
ලංකාවේ දුර්ලභම Black Piranha ☠️🩸 | The Largest Species of Piranha in the World 🌍🔥
ඇරපයිමා පොන්ඩ් එකට දැම්මා ...😋 |Arapaima Fish Transfer My 6feet Backyard Pond ⚡🧀
පාට පාට ඔස්කා මාලුන්ගෙන් පිරුණු මගේ ලොකුම වීදුරු ටැංකිය | My New Oscar Collection 😋
Cleaned the 6feet pond | පොකුණ අස් කරා . මාලු ලොකු වෙලා 🤷♂️
මගේ පොඩිම ටැංකියේ මාලුන්ට කෑම 😋Let's feed the fish in my smallest fish tank
මිනිහෙක්ටත් වඩා ලොකුවෙන ඇරපයිමෙක් ගෙනාවා | Finally I Bought a Dream Baby Arapaima Fish 🥳⚡
අහම්බෙන් Aquarium Tour එකක් ගියා 😍🐋 | පුංචි පුංචි මාලු ගොඩකින් පිරුණු මින්මැදුර ❤️
ටැංකියක් කුඩුකරපු කැට්ෆිෂ් 3දෙනෙක් Pond එකට 😳The trip to bring the 3 catfish that destroyed the tank
මාලු ටැංකියට වුණු දේ 🥲 | 99න් බේරේවිද ?
පොඩි ටැංකි තියෙන අයට Snakehead මාලු ගොඩක් ගෙනාවා 😍 | Blue Pulchra Snakehead 🐍
The Giant Abandoned Pond ⚒️ | ඔයත් අඩුවියදමකින් අලුතින් ලස්සන පොන්ඩ් එකක් හදන්න ඉන්න කෙනෙක්ද ? 🙋♂️
ඇත්තම ඇටසැකිල්ලක් දාලා පිරානා ටැංකියට Setup එකක් ගැහුවා 😬💀 | Piranha Tank Setup 🌱🌊 #aquarium #vlog
ලෝකයේ ඉන්න දරුණුම පිරානා ගෙනාවා ☠️🩸| Black Diamond Piranha 💥 | Rare Fish 🇱🇰🔥 #piranha #vlog
මිලියන ගාණක මාලු බලන්න මාලු පිස්සො රට වටින්ම කොළඹට 😍 | මින් Expo 2024 🐟🇱🇰 | #vlog
මින් Expo 2024 😍🇱🇰 | Full Video Coming Soon ⭐❤️
ටැංකියෙන් එලියට පැන්න මාලුවා | My Emperor Snakehead Fish 🤒
මම දැනට වැඩිම ගාණක් වියදම් කරලා ගෙනාපු මාලුවා 😷⭐ | High Expensive Arowana Fish 🪙
මෝන්ස්ටර් ටැංකියට රු30,000ක රතු වැලි | Rs.30,000 Red Sand add the Bottom of Monster Tank (PART - 12)
ඇරවානට පණු බෙහෙත් | Arowana Deworming Treatment 💉💊