Sadaham thaksalawa - සදහම් තක්සලාව - சதஹம் தக்சலாவ
☸️☸️☸️☸️☸️☸️☸️☸️
ඔබට අවශ්‍ය බුද්ධ ධර්මය හා බෞද්ධ ශිෂ්ටාචාරය පාඩම් මෙම නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. ඒ නිසා ඉක්මනටම subscribe කර 🔔 ලකුණ ඔබා All දෙන්න එවිට මෙම නාලිකාවට upload කරන සියළු අළුත් පාඩම් එසැනින් ඔබට ලැබෙණු ඇත.
☸️☸️☸️☸️☸️☸️☸️☸️
*මෙම පාඩම් Youtube හරහා කරන්න තීරණය කරන ලද්දේ ඇයි ?*
ඔබ දන්නවද...online පන්ති කරන විට වැඩි data ප්‍රමාණයක් වැයවන අතරම signal නොමැති වුනොත් සක්‍රීයව පාඩමට සම්බන්ධ වීමට හැකි වන්නෙද නැත එහෙත් youtube හරහා සම්බන්ධ වන විට
රුපියල් 250ක Youtube පැකේජ් එකක් දාගත්තම ඔයාලට මාසෙටම වියදම් වෙන්නෙ එච්චරයි.
එපමණක් නොව online පාඩම් zoom හෝ google classroom යොදාගෙන සිදුකළ ද ඔබට නොවැටහෙන තැන් ගැන නැවත වටහා ගැනීමට නරඹන්නට විදිහක් නැත ඒ නිසා ඔයාලගේ ම පහසුව ගැන හිතලයි සදහම් තක්සලාව Youtube නාලිකාව හරහා සියළු පාඩම් සිදුකරගෙන යන්නෙ.ඔයාලට නිදහස් වෙලාවට ගිහින් මෙම පාඩම නරඹන්න පුලුවන් විදියටයි මෙම පාඩම් දාල තීන්නෙ.
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸
6-11 බුද්ධ ධර්මය / 12-13 බෞද්ධ ශිෂ්ටාචාරය පන්ති සදහා මෙන්ම විෂයානුබද්ධ ගැටලු විසදාගැනීමට පහත අංකයෙන් අමතන්න.
0703620589
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸
දහම් පාසලේ අධ්‍යාපන චාරිකාව 2025 water world kelaniya
කඨින මහා පුණ්‍ය මහෝත්සවය 2025/11/04 katina pinkama
හිරේ යන්නෙ ඇයි කියලා දන්නවාද? Hire yanne ei... @sadahamthaksalawa
පිළිගැනීමේ උත්සවය Clean sri lanka වැඩසටහනට පැමිණි පිරිස Buddagosha vdyalaya @sadahamthaksalawa
විජය පාඨක සමාජය අරඹමින් මාතලේ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා අදහස් දක්වමින් buddagosha vdyalaya
ගිණි සිසිල නැටුම gini sisila
විජය පාඨක සමාජය වෙනුවෙන් මල් මාමාගේ කතාව
කේ.බී පොතුවිල අනුස්මරණ පින්කම් මාලාව ( දන්සැල ) k.b pothuvila
බුද්ධඝෝෂ විද්‍යාලීය ශිෂ්‍ය පොල - 2025 Buddagosha vdyalaya student's fair
Clean sri lanka ආරාධිත දේශනය @sadahamthaksalawa #school #cleaning
වෙසක් වැඩ සටහන් මාලාව - 2025 #wesak #school @sadahamthaksalawa
නාට්‍ය අංශයේ දූදරුවන්ගේ ඉදිරිපත් කිරීමක්. School drama section #drama #shorts #school
සෝමාවතී වන්දනා soomawathi wandana
පහතරට සඳකිඳුරු නර්තනය pahatharata sadakiduru dance @sadahamthaksalawa
කංචුක පූජාව somawathi pagoda කප් රුක් පූජාව @sadahamthaksalawa
කොහොමද ඒ කටහඩ #naula
කොල්ලගෙ දක්ෂතාවයට සහයෝගය දෙන්න / buddhagosha
පොල්තෙල් පහන් දැල්වීම pol thel pahan buddhagosha maha vdyalaya
Big mach road show Buddhagosha maha vdyalaya
අකරහඬුව සදහම් සෙවණ ධර්ම නිකේතනයේ
pvc බටය හා සේද රෙද්දෙන් පිරිමැද්දම මොකද වෙන්නේ - විද්‍යාව පාඩම
බලන්න ලස්සන අපේ උරුමය perahera #viralvideo
කථානායකවරයාගේ දිවුරුම් දීම katha nayaka diurum dima #viralvideo
prisara niyamu prathikgnawa පරිසර නියමු භටයින් දිවුරුම් දීම
උදුම්බරා මල් දැකල නෑ නේද? #viralvideo udumbara
ලස්සන විරිදු පෙලක් භද්‍රා දසනායක ගුරුමාතාවගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් viridu buddagosha maha vdiyala
සෝමාවතී මහ සෑ වන්දනාව
1500 කට අධික දරුවන් අතරින් ස්ථාන 9 ක් සදහම් සෙවණට