Colleagues' Vessel
සහෝදරාත්මක ලෙන්ගතුකමින් බදුළු දිසාවේ සොබා සුන්දරත්වය හා ප්‍රෞඪ ඉතිහාසය සොයා යන බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංචාරක තොරතුරු ඒකකයේ නිල යූටියුබ් චැනලය වන සහෘද යාත්‍රාවට (Colleagues' Vessel) ගොඩවන්නට ගෞරවයෙන් යුතුව සිදුකරන්නා වූ ආරාධනයයි.....
සොබා සුන්දරත්වය, ඓතිහාසිකත්වය හා සංස්කෘතිකාංග තුළින් සුපෝෂිත ඌවපරණගම #uvaparanagama #bomburuella
Ella, Uduwara - SME Promotional Video
ප්‍රතිබිම්බ - Reflections
"දිශානුයෝජනය - Orientation" Short Film
සංචාරක වාර්තාමය වැඩසටහන්කරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනේ විශේෂ අවස්ථා
Lecture 2 - Techniques of Nature related Creations
Lecture 1 - Social Media Promotional Techniques and Ethics
Intro of the Training Program to enhance the quality of Tourism Documentary - 2025.08.29
සංචාරක තෝතැන්නකි මීගහකිවුල - For Village Tour Concept
Intro of Badulla
සුපතළ කළ යුතු වැලිමඩ සොඳුරු පෙදෙස්
ලුණුගල සැඟවුණු අරවකුඹුර, පීස්ස, බේසම දියඇලි
සංචරණියගේ ප්‍රියතම දසුන් පිරි උඩරට දුම්රිය මගේ ආශ්චර්ය වන දෙමෝදර
සිසිකැළුම් සඳවතිය - සුන්දර දියලුම දියඇල්ල
බඹරකන්ද හා ලංකාඇල්ල දියඇලි චාරිකා
ඓතිහාසික මුතියංගණ රජමහා විහාරය
සංචාරක වාර්තාමය වැඩසටහන් මාලාව හඳුන්වාදීම
Drone Video Collection of Badulla District - බදුල්ල දිස්ත්‍රික්කයේ Drone වීඩියෝ එකතුව
බදුළුපුර සුන්දර දුන්හිඳ දිය ඇල්ල