Technique Driving

🚦නිවැරදි ක්‍රම උපායන් සහිතව ක්‍රමානුකූලව මුලසිටම සරලව රියදුරු බලපත්‍ර ඇති නැති සියලු දෙනාට රියැදුරු පුහුණුව ලබා දීම.
🚦නියමිත දැනුම, කුසලතා හා ආකල්ප ලබාදීම තුළින් විනයගරුක රියදුරන් තවදුරටත් බිහිකිරීම මාගේ එකම අරමුණයි.
🚦රියදුරු පුහුණුව අපේක්ෂා කරන ඔබට,
👉පහසු වේලාවන් වෙන් කර ගැනීමේ හැකියාව
👉කෙටි කාලයක් තුළදී විශේෂ පුහුණුවක් ලබා දීම
👉වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම
👉වගකීමක් සහිත විශ්වාසවන්ත සේවය
👉පුහුණු කාලය පෙ.ව. 6:00 සිට ප.ව. 6:00 දක්වා
👉සතිඅන්තයේ පුහුණුව ලබා දීම
🚦විනයගරුක දක්ෂ රියදුරන් දහස් ගණනක් බිහිකල වසර 25 ක අත්දැකීම් ලත්
🚦රියදුරු පුහුණු උපදේශක :- සුජිත් චන්දන
🚦දු.අ. :- 077-7297207
🚦දු.අ. :- 071-7297207
🚦Whatsapp no :- 077-7297207
🚦Youtube channel :- Technique Driving



*** SUBSCRIBE MY CHANNEL ***
LIKE, COMMENT AND SHARE