බුද්ධ දර්ශන Buddha Darshana

නිවන සොයන්න. ඔබට නිවන සම්භවනු ඇත.
ඔබේ සිතට පහළ වුණු වැරදි දේවල් අත්හැර දමන්න.
කිසියම් දෙයකට ඇලී සිටිනවා නම් ඒ දෙයින් අත්මිදෙන්න. සියල්ල අතහැරෙන බව දැනගෙන ජීවත් වන්න. අචින්ති තම්පි හවතී - චින්තී තම්පි විනස්සති. මේ ලෝකේ හිතන දේ වෙන්නේ නෑ. වෙනදේ හිතාගන්න බෑ. එහෙමයි බුදුවරු දේශනා කරලා තියෙන්නේ.