Rin Vlog
💓 Hi my friends welcome to my YouTube channel .
🥰 You can watch lifestyle video.,food recipes, kitchen trips, cooking tricks, 😉😉
Please subscribe my channel.
ගමේ ගෙවත්තේ තවත් සුන්දර මතකයක්
සැහැල්ලුවෙන් ගත කරපු තවත් ලස්සන දවසක්
තවත් ගෙවුනු ලස්සන සිකුරාදා දවසක්| පවුලේ සතුට වෙනුවෙන් රස කෑම බීම
ජීවිතය කියන්නේ ගලන ගඟක් වගේ, දුක සතුට දෙකම පිරී ඉතිරී යනවා
පවුලක් විදිහට හැමෝගෙම අදහස් වලට අනුව ගලා යන සෙනෙහසේ පුංචි කැදැල්ල
ජීවිතයේ පුංචි පුංචි දේවල්වලින් සතුට ළඟා කරගමු | watalappan recipe
පහසුවෙන් සාදා ගත හැකි පොල් පිට්ටු සමග පැණි රසට කිරි
ඉරිදා දවසේ රස බලපු කෑම
නිවාඩු දවසේ පවුලේ අය සතුටින් රස බලපු කෑම වේලක් | Ghee Rice
දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව අගයමු.
දරුවන්ට රස ගුණ පිරි සමපෝෂ හදමු.
අපි ජීවත් වෙනවා කියන්නේ වැඩ කිරීම පමණක්ම නොවේ ජීවිතය රස විඳීමයි.
ගෙදර වැඩත් එක්ක සතියේ දවසක රස බලපු කෑම බීම
මවක් විදිහට ගෙවුණු තවත් කාර්යබහුල දවසක්
සතුටින් ගෙවුණු ඉරිදා හවස්වරුවක්
🍮 Caramel Bread Pudding 🍮 | පාන් එකතු කරගෙන ඉක්මනට හදාගන්න පුළුවන් රස පුඩිමක්
ඉන්දියානු ක්‍රමයට රස කෑමක් | තේ බොන වෙලාවට ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක්
පවුලේ සතුට බෙදාගමු | සැහැල්ලුවෙන් ගෙවුණු ඉරිදා දවසක්
අපේ ගෙවත්තට අලුතින් එකතු වුණු යාලුවෝ
අපේ දේශීය නිෂ්පාදන අගයමු.
දැදුරුඔය අවට සුන්දරත්වය සොයා ගිය ගමනක් | දැදුරුඔය බලන්න එකතු වෙන්න
හදිසියේ ගිය ගමනක සතුට බෙදාගමු
ගෙදර වැඩත් සමඟ සතුටින් ගෙවුණු දවසක්
Yellow rice and curry | කහ බත රස කරන බටු මෝජු සමඟ මස් බැදුමක්
බිත්තර පැටිස් | හවස් වරුවක මට ලැබුණු විවේකයත් එක්ක රසවත් කෑමක්
Jelly Pudding | ජෙලි පුඩින් | අමුද්‍රව්‍ය දෙකකින් ජෙලි පුඩිමක් හදමු
හවස් වරුවක වත්ත සුද්ද කරා | දවසේ වැඩ ටික ඉවර වුණාම හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්
කාර්යබහුල මා අද පුංචි නිදහසක් අරගෙන කෑම හැදුවා.
කුඹුරු යායක් මැද අද දවසේ හවස් වරුව | රසවත් බත් කටක් කන්න දරන උත්සාහය
අපේ ගමේ ගෙවත්ත | ගත සිත පිනවන නැවුම් පලතුරු සහ එළවළු අපේම වත්තෙන්