විමල් wimal dharmappriya
සෑම පෝය දිනකම මේ විදිහටම සක්බුදු පූජාව පැවැත්වෙනවා.
වැලිමඩ අසපුවේ කඨින පෙරහැර..
පන්සලයි,අසපුවයි එකට කළ සත් බුදු වන්දනාව...
වැලිමඩ දික්කාපිටිය පන්සලට,සන්තදීප ස්වාමීන් වහන්සේ වඩින්න කලින්,ලැබුණු මල් තොගය කොහොමද ...
ඌව ගුවන් විදුලියේ උත්තම ගුරු පූජාව..සජ්ඣායනය..
කොහොමද ?වැලිමඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන්....
පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා,පැවිදි වුණාට පසු නැවත විදුහල්පතිතුමාට හමුවූ සොඳුරු මොහොතක්.....
අගෝස්තු 16 රාත්‍රී 8.ශ්‍රද්ධා ටී.වී එකේ නම් සම්පූර්ණ බලන්න පුළුවන්.
වැලිමඩ ඇල්ලගම දෙතිස්ඵල බෝධිය වෙනුවෙන්,පැන් මතු උණු දුර්ලභ අවස්ථාව.
ලංකාවේ සැඟව තිබූ තවත් බලසම්පන්න ස්ථානයක්,බලන්න 5000කට වැඩි සෙනගක්.
ජීවිතයට මෙහෙම නම් වැලි අතුරනවා දැක තිබුණේ නෑ......
ලක්ෂ ගණනක් නොමිලේ මල් සහ බීජ බෙදා දෙන සොඳුරු මිනිසෙක්.......
මේ අන්තිම දින කීපය...
වැලි අතුරන්න විශාල පිරිසක් ආවා.
ලංකාවේ ඉපදුනත් හැමෝටම බෑ...
කොහොමද ඒ මල් මාලා පූජාව....
දැන්ම මෙහෙමනං ජූලි 18 කොහොම වෙිවිද
මේකත් මිනිස්සු නොදැනම කරන පවක්....
හැම නිවාඩු දවසකම,තවමත් ලක්ෂයක් විතර විතර එනවා.
අවුරුදු 2300 කට වඩා පැරණි,දෙවියන් විසින් රෝපණය කරන ලද බෝධියක්....
බල්ලෙක් පස්ස හැපුවොත් මොකද කරන්නේ...
මුළු ලංකාවෙන්ම මෙහෙම තැනක් තියෙන්නේ බුද්ධංගල විතරමයි....
පොසොන් දවසේ ළමයි කළ දේ හරිද.?
තනියම වගා කරලා, තනියම ඇවිත් දුන් දන්සල කොහොමද ?
හබුරුගල ආරණ්‍ය සේනාසනයෙන් දහසකට වැඩි දහතුන් වහන්සේලා, බණ්ඩාරවෙල නගර සභා ශාලාවට...
වහලක් නැති , කවුරුත් නැති ගොඩනැගිල්ලක, ඇයි මේ සතියක් පුරාවට හේවිසි ගහන්නේ...
දවසකට ලක්ෂයකට විතර වතුර දෙනවා ...
මා පසුකර යන ඔබට යහපතක්ම වේවා, කියලා වලාකුළු වලට කොඩිය කියනවා ඇති නේද ?