Life With Dilka 🌈️🧿
🇱🇰🇦🇪Welcome to Life with Dilka!
Hi, I’m Dilka Senawirathne from Dubai . This is my cozy little corner to share my daily lifestyle, cooking, and all the beautiful little moments in between.
මගේ ජීවිතේ විශේෂ හැම දෙයක්ම ඔයාලා එක්ක බෙදාගන්න ආසයි.🌺🫶.
👩🍳 Easy home cooking,
🌺 beauty tips
🏠 Daily lifestyle vlogs
🌸 Life in Dubai
ඔයාලත් subscribe කරලා, මේ ලස්සන ගමනට එකතුවෙන්න.
Let’s grow and glow together 💖✨
🍃🏝️ Beach Day🍃🌞🌺 #beachvibes #sunset #funnyday #beautifulday #dubaibeach
🍃💓ලංකාවෙන් ආපු පවුලේ අයගේ ආදරේ🤗🥰 parcel from Srilanka 🇱🇰 #foodunboxing #fromsrilanka #motherslove
🍃නංගි Dubai ආවා🌺🌸 අපි එයාව ගන්න Airport එකට ගියා💓 #dubaivisitvisaupdate #dubaitravel @lifewithDilka
🍃අද දවස ගෙවුනු හැටි💓/ අපි දෙන්න අද දවස ඇතුලත මොනවද කරේ.🤗 #dayvlog @lifewithDilka
🍃🍛දවස් 7 ට මම හදපු රසම රස දවල් කෑම මෙනු 7 ක්🌸🤤🌸/ඔයාලා කොයිකටද කැමති🤗🤗 #lunchrecipe #weeklylunchmenu
🍃ආදරනීය සැමියෙක් ලැබීමත් පුදුම තරම් වාසනාවක් ජීවිතයට🌸💓 ආදරනීය හවස් වරුවක් මේ විදිහට ගෙව්නා🤗🌸#dayvlog
🍃මගේ මහත්තයාට ආදරයෙන් හදපු කෙසෙල් කොලේ බත් මුල🌸🥰 #srilankantraditional #lunch @lifewithDilka
🍃බලන් ගියාම කොහෙත් බඩු එකම ගනන්🤔ඔයාලා මොකද හිතන්නේ .🌸💰🛍️🛒 #weeklygroceryshopping @lifewithDilka
🍃අතුරු ආබාධ නැතුව පැහැපත් වෙන්න Try කරලා බලමුද මේ විදිහට.🌸💓 #ricefacepack #naturalskincare
ලාබෙට School Items 👶👼🐣kids items (day to day part3)@lifewithDilka
ගෙදර තවත් ලස්සන කර ගන්න පුලුවන් මේවා වලින්😘🎀🪴(Day To Day part 2)@lifewithDilka
ලාබෙට බෑග් ගන්න හොදම තැන💓👜🌸මම ගත්ත බෑග් එක කැතයිද?😩😩😩(day to day vlog.part 1)#bagshopping #dayvlog
ලාබෙට බඩු ගන්න නියම තැනක්😯🛒😘@lifewithDilka #budgetshopping #nestohypermarket #cargo
Dubai Cheap snacks shopping😋/cheap & yummy/කඩචෝරු ගන්න යමුද?🫣 #snacks #minivlog #cheapshopping
අපිටත් වෙන වැඩ 😅🫣😜/crispy sugar murukku recipe.#murukkurecipe #funnyvlog #homemade
නිවාඩු දවසක මගේ මෙනු එක(chicken,parippu ,kola mallum ,papadam)😋#srilankanlunch #homemade #easyrecipe
ලංකාවේ රසට හදපු රෑ කෑම.✨️.👩 ❤
මෙච්චර අඩුවට බඩු😯.අපි එක්ක Dubai Grocery Shopping යමුද?👫/LuLu Hypermarket #groceryshopping #dayvlog
මේකනම් කරන්නම ඕනී වෙනස බලන්න නම්...පුදුම හිතෙයි😯☘️✨️best results/glowup at home/homemade skincare
බීච් යන්න ගිහින් අපිට උනු වැඩේ..😔😔/
මේ මගේ පලවෙනිම youtube විඩියෝ එක🤗🌺Temu එකෙන් මම මොනවද ගත්තේ?😊 කීයක් මට ගියාද?😩 #temuhaul #firstvlog