FOOD body MIND
ඔබ ජීවත්වෙන ඔබේ ශරීරයට ආදරය කරනවද? එහෙනම් වෙනස් විදිහට හිතන්න පුරුදු වෙන්න. ඒ සඳහා අපි ඔබට උදවු කරන්නම්!
නිරෝගී කම විවිධ මාන සහ මතවාද වලට අනුව අර්ථකථනය කරමින් එහි බොහෝ කොටස් වලට වටිනාකමක් ලබාදෙමින් විකිණිය හැකි මට්ටමට පත්කර ඇත.
ආහාර,ශරීරය සහ මනස ගැන නිවැරදි දැනුමක් නොමැති ඔබේ සෞඛ්‍යයේ සහ නිරෝගී බවේ හිමිකම වෙනත් අයෙකු විසින් හිමිකරගෙන ඇත.
පළමුව ඔබ ඔබගැන ඉගෙන ගන්න.තමාගේ හිමිකම තමා ලබාගත් දිනයක ඔබේ නිරෝගී කමේ ගමන ඔබ අරඹයි.
Do you love the body you live in? So get used to thinking differently. We will help you.!
Health has been interpreted according to different dimensions and ideologies, valuing its many parts and making it salable.
Your health and wellness is owned by someone else who doesn't have the right knowledge about food, body and mind.
Learning about yourself first will be the first step to achieving a healthy lifestyle.
හේතුව දැනගෙනම ආහාර පාලනය කරන්න පටන්ගන්න | Start Controlling Your Diet By Knowing The Reason
ආහාර සැරට කෑම ගැන මෙතෙක් ඔබ නොදත් කරුණු. | Things You Didn't Know About Spicy Food.
වෙන මොනවා ඉතුරු කලත් මේ වෙලාව නම් ඉතුරු කරන්න හිතන්නවත් එපා. | Do Not Waste Your Time.
හොරෙන්ම ඔබව ලෙඩ කරන හේතුවලට මුල | The Root Of The Reasons That Secretly Make You Sick
මෙචර කල් දොඩම් කෑවේ අපරාදේ, තහවුරු කල කරුණු සහිතයි | This Fruit 20 Times More Vitamin Than Oranges
ජීර්ණයට යන කාලය නොදැන කන්න එපා | Don't Eat Without Knowing The Time It Takes To Digest
ඉස්සර ඔබව බයකරේ මෙච්චර වටින කෑම වලටද? | Are You Still Scared Of These Healthy Food
මේ විශ්මිත බෙහෙත "කන්සා" අපෙන් හංගන්නේ අයි ? Why This Amazing Medicine "Kansa" Being Hidden From Us
ඔබ දන්නේ නැති! ගොඩක් ලෙඩවල මුලය තියෙන තැන | The Root Of Many Diseases That You Don't Know About
බර පාලනයට හරියටම හරියන පොඩි එකාගේ පාඩම. | The Little Childs Lesson On Weight Control.
කෑමට කලින් එළවලු සහ පලතුරු වල වස විස මේ විදිහට අයින්කරමු | Remove Poison From Vegetables And Fruits.
හරියටම තෝරාගෙන කෑවොත් ආහාර මාර්ගය නිරෝගී වෙනවා| Choose To Eat Correctly , Yogurt or Curd .
අතුරු පස කියලා කන්නෙම ජීර්ණයට බාධා කරන දේවල් | What You Eat As Dessert Can Interfere With Digestion
ලිංගික ශක්තිය වැඩි කරන්න,රුධිර පීඩනය අඩුකරන්න ලාභ කාලේ කන්න |Take advantage when watermelon is cheap
අතීතයේ, කැවුම් රසකැවිලි වර්ගයක් පමණක්ම නොවේ. | In The Past, Kawum Were Not Just A Type Of Sweets.
හොඳ කොලෙස්ටෙරෝල් මේ කෑම වලින් විනාශ කරගන්න එපා |Do Not Destroy Good Cholesterol With These Foods.
ඉස්සර නිතර කාපු ක්ෂුද්‍ර පෝෂක බහුල උදේ ආහාරයක් | Nutrient-Rich Breakfast Used To Be Eaten Frequently
උදේට කරදර කරන ගොඩක් ලෙඩ වලට විසඳුම. | The Solution To Many Ailments That Bother You In The Morning.
උදේම අනිත් අයට කථා කරන්න කලින් ඔයත් එක්ක කථා කරන්නපුරුදු වෙන්න| Get used to talking to yourself .
ගෙදර අත් බෙහෙත් තිබුණ තැන විනාශ වුනේ කොහොමද? | How Did The Home Medicine Was Destroyed?
Fish oil සහ මෝර ගුලි දෙකම එකක්ද ගුණ මොකක්ද? දැනගෙන බොන්න/ benefits of fish oil, and cod livre oils
ඊළඟ සැරේ චිකන් කන්න කලින් මේක බලන්න. | Check This Before Eating Chicken Next Time.
රසම රස රබුටන්, මැන්ගුස්- ඇස් රතු කරගන්නේ නැතිව කන්න /Are You Allergic To The Rabutan, Mangosteen?
දැනගන්න - වලකින්න /හැම වයසටම බලපාන ඇස් රෝගය/Need to know- eye disease affecting all ages
එළවලු මිලදී ගන්න කලින් බලන්න / Look Before You Buy Vegetables
බොහෝදෙනා මියගිය හේතුව ඔබත් දැනගන්න.|Know The Reason Why Many People Died.
ජීවිත කාලයම සතුටින් ඉන්න ක්‍රමයක් | A way to be happy for life
ඇඹරැල්ල ගෙඩියක ඇති විශ්මිත ගුණ /Amazing Properties Of Ambarella Fruit
හරියටම දැනගත්තහම හැමදාම කෑමට ගන්නවා නිසැකයි. | You Will Surely Eat It Every Day, Once You Know It.
අකලට හිසකෙස් යෑම සහ අක්‍රමවත් ඔසප් චක්‍ර වලට විසඳුම| premature hair loss irregular menstrual cycles