ආලෝකෝ උදපාදි | The channel of Wisdom
මෙම චැනලය මගින් ඔබට බුද්ධ දර්ශනය සම්බන්ධයෙන් වන සාකච්ජා සහ සෙන් දහමේ ඇති ආදර්ශමත් කථා සිංහල භාෂාවෙන් නැරඹිය හැකිය.
බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් ලෝකයේ දැනගත හැකි දේවල්
බුදුන් වහන්සේගේ භගවා ගුණය | නව ගුණ
දුක නැතිවන්නේ තමන් නැත්තට නැතිවීමෙන් නම්?දුක නැතිවූ බව දැනගන්නේ කවුද ? උපාදානය කරගැනීමයි දුක.
සෑම සිතක්ම නිරෝධය වෙනකොට අවබෝධය නිරෝධ නොවන්නේ ඇයි?
නිවන යනු අමරණීයත්වයට පාර කියන එක මඟ | ධර්ම සාකච්චා අංක 04
අද කියන හැටියට බණ කියන කෙනෙකුත් නෑ, අහන කෙනෙකුත් නෑ ? ඔබගේ ගැටළු සඳහා පිළිතුරු | සාකච්ඡා මාලා අංක 3
මම මැරුණහම මමමද උපදින්නේ? ඔබගේ ගැටළු සඳහා පිළිතුරු | සාකච්ඡා මාලා අංක 2
සත්වයෙක් නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අභියෝග කරන්න
දැනීම් මාත්‍රය යනු සත්වයාද? නැත්ද? | ආලෝකෝ උදපාදි සාකච්ජා මාලා අංක 01
සිතෙහි සකස් වීමද? සත්ත්ව පුද්ගල ස්වභාවයද? | පතන කන්ද ආරණ්‍යය
සිත දියුණු කරොත් කය බැහැර දැමූ සත්ත්වයා පේනවා | කළලය වුණත් විනාසයට අකමැතියී
සත්වයෙක් පුද්ගලයක් නෑ කියන්නේ නුවණ අඩු අය |පූජ්‍ය මාලඹේ ධම්ම නිපුන හිමි සහ ඌරුගමුවේ චන්දකිත්ති හිමි
සතර පෙර නිමිති බොරුද? ඇත්තටම සිදුහත් කුමාරයා කලින් මරණය දැකලා තිබ්බේ නැත්ද? | මාලඹේ ධම්මනිපුන හිමි
මළ ගෙදර ගියාට මැරෙන බව අවබෝධ නොවීම හෙවත් මුලාවෙන් මිදෙමු | ආරණ්‍ය වාසී හිමිනමකගේ හෙලිදරවුව
දුක නැතිකරගන්න ජීවිතය නැතිකරගන්න හදලා වැඩක් නෑ | පතන කන්ද | මාලඹේ ධම්ම නිපුන ස්වාමීන්වහන්සේ
මරණය යනු කුමක්ද? ඇත්තටම මැරෙන්නේ මමද? | ආලෝකෝ උදපාදි
දුක නැතිකිරීම යනු ඉපදීම නැති කිරීමද ? | ආලෝකෝ උදපාදි
සිංහල සෙන් කතා අංක 02 | හැමදේටම ඔවු කියන්න
ඇතිවීම හා නැතිවීම | සෙන් කතා | Zen Stories Sinhala