ප්‍රඥා උදපාදි - Pragna Udapadi
මූලික චතුරාර්ය සත්‍ය අවබෝද කර ගැනීමටත් එය අවබෝද කරගත් ආර්ය ශ්රරාවකයන් හට ලෞකික වශයෙන් උපකාරී වන දහම් දැනුමේ සිට ලෝකෝත්තර වූ නිවන සාක්ෂාත් කිරීම දක්වා අදාලවන ලෝකෝත්තර දහම් දැනුම ලබාදීමේ අරමුනෙන් යුතුව මෙම චැනලය පවත්වා ගෙන යනු ලබයි.
සම්මා සම්බුදු සරණයි!
මමද සියලු ලෝක සියලු සත්වයෝ කෙරෙහි
සියලු රාග බන්දන නිරෝද වෙත්වා! නිබ්බාන වෙත්වා!
සියලු දේවේශ බන්දන නිරෝද වෙත්වා! නිබ්බාන වෙත්වා!
සියලු මෝහ බන්දන නිරෝද වෙත්වා! නිබ්බාන වෙත්වා!
සියලු නීච බන්දන නිරෝද වෙත්වා! නිබ්බාන වෙත්වා!
සියලු මාර බන්දන නිරෝද වෙත්වා! නිබ්බාන වෙත්වා!
සියලුම දේශනා ලබා ගැනීම සදහා ප්‍රයෝජනවත් වූ https://www.waharaka.com වෙබ් අඩවිය පවත්වා ගෙනයමින් ලෝකයාට අප්‍රමාණ සේවාවක් සිදුකරන කාර්යය මණ්ඩලයටත් ඒ සදහා සහ සම්බන්ද වූ සියලු දෙනාටත් ඔවුන්ගේ නිවන් මාර්ගය පුර්ණය කරගැනීමට මේ කුසලය හේතු වාසනා වේවා!
ලෝකයේ යුක්තියක් සෙවිය හැකිද?
ජවන් සිත්වල විපාක අවස්ථා
දම්සක් පැවතුම් සූත්‍රය ගැන ඇතිවු අදහසක්
ආස්වාදයේ අසාරත්වය සහ භයානකත්වය එකවර වැටහන අවස්ථාව
සිතුවිල්ලක් පහල වු විට එය පටිච්චසමුප්පාදයට දමා බලන ආකාරය දෙවන කොටස
සිතුවිල්ලක් පහල වු විට එය පටිච්චසමුප්පාදයට දමා බලන ආකාරය පළමු කොටස
පුටු වල වාඩිවී බන ඇසීම විලාසිතාවක්ද?
විභාගයට අවශ්‍ය ආකාරයෙන් ධර්මය ඉගැන්වීම
සතර අපායෙන් මිදී ඇති බව දැනගන්නා ආකාරය
ඉදිරියට වනදේ දැනීම පිළිබදව
හතලිස් අයුරකින් සිහි කිරීමෙන් අනුලෝමක් ශාන්තියට පත්වෙන අයුරු
ධ්‍යාන ලැබීමට ආසන්න අත්දැකීම්
ආස්වාදයට රැවටෙන හේතුව හා එයින් නොරැවටී සිටින්නේ කෙසේද?
පස්පවු, පන්සිල්, පංච ශික්ෂා පිළිබඳ ගැඹුරු විග්‍රහයක්
නාමංච රූපංච පටිස්ස පස්සෝ ගාථාවේ තේරුම
භාවනා කරන විට දෑත් උකුලේ තබා ගැනීම පිලිබදව
අවස්ථාව පිලිබද විග්‍රහයක්
සෙනසුරාදා පූජාවෙන් සෙත් ශාන්තිය ලබන ආකාරය
සතර අපායන් නිදහස් වීමට කල යුතු දෙය
සබ්බේ සංඛාරා අනත්ථාතී වෙනුවට සබ්බේ ධම්මා අනත්ථාතී කියා ඇත්තේ මන්ද?
පහන් සංවේගය යනු
පද නිරුක්ති කිපයක්
නිදිමත සෑදීම ගැන විග්‍රහයක්
මුගලන් මහ රහතන් වහන්සේට වාසනා කෙලෙස් බලපෑ අන්දම
මෙතරම් පිරිත් ඇසෙන රටේ තුන් බිය දුරු නොවන්නේ මන්ද?
මාරයා ගැන විග්‍රහයක්
දුක පිලිසිද දැක ගැනීම
කර්ම විපාක
භාවනාවේදි කර්මස්ථානයෙන් අවධානය ගිලිහෙන්නේ මන්ද?
අප්‍රමාදීව ආර්ය මාර්ගය වඩා ගැනීමේ වැදගත් බව