Chakrawata logs

පරම පිවිතුරැ නිවන් මග සාක්ෂාත් කිරීමට නමි නිවැරදි ධර්මය ඔබ පිළිපැදිය යුතුමයි ඒ වගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සිරි සද්ධර්මය ශ්‍රවනය යොනිසෝ මනසිකාරය කියන සෝතාපන්න අංග පූර්ණයකට ලක්ව බව නසන බන ශ්‍රවනය කරන්න