italian with uma

ඉතාලි භාශාව ඉගෙන ගන්න ගොඩක් පහසු භාශාවක්. කොහොම උනත් භාශාවක් ඉගෙන ගන්න කාලයක් ගත වෙනවා. එය එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භාශාවක් ඉගෙන ගත යුත්තේ පියවරෙන් පියවරයි. හරියටම අපි ඇවිදින්න ඉගෙන ගත්තා වගේ.