Civil Engineer
Civil Engineer Youtube Channel වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන civil engineering කරුණු සම්බන්දව අපි සොයාබලමු. කතා කරමු. සිවිල් ඉංජිනේරුමය කාරණා සහ ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ වැදගත් කරුණු, නිවැරදි භාවිතාවන්, නිවැරදි ක්‍රම සහ ඒවායේ විද්‍යාත්මක වටපිටාව, ගොඩනැගිලි වල ව්‍යුහ නිර්මාණකරණය පිළිබද කරුණු, වාස්තු විද්‍යාත්මක කරුණු හා දිවයිනේ සිදුවෙමින් පවතින විශාල ඉදිකිරීම් ව්‍යාපෘතීන් සම්බන්ධ කරුණු ඇතුලුව එකී මෙකී නොකී සියල්ල මෙහි අන්තර්ගත වේ. සියලු ඉදිකිරීම් සම්බන්ධ නිවැරදි භාවිතාවන් ගැන වරලත් ඉංජිනේරුවෙකුගෙන්ම දැනගන්න. ඔබ නොදන්නා කරුණු ගැන ප්‍රශ්න කරන්න, අප සමග රැදෙන්න. අපව සබ්ස්ක්‍රයිබ් කරගෙන තබාගන්න.
welcome to the Civil Engineer YouTube channel. We are talking about civil/Structural Engineering things in building industry. So, stay with our channel. It will be very helpful for you to knowing about the correct, easy and economical building techniques and their technical and theoretical backgrounds. So, Subscribe us and be with us.
Elephants crossing Mahawa Anuradhapura railway under construction.
අද තියන OPC වලට concrete develop වුනේ කොහොමද?
plate connects, bracing, joints, section සියල්ලම යොදා පේරා EFac එකේ හදල තියන model steel building එක
තනි තට්ටුවේ බිල්ඩිමක් වුනත් ඇයි ඉරි තලල තියෙන්නෙ? Robustness of a building. How to avoid cracks.
කණු වලට දාන්නෙ 12 කම්බිද? දාසයේ කම්බිද? How to decide Column Reinforcement?
Cracks (ඉරිතැලුම්) නැතිවෙන විදියට දාපු කොටිකාවත්තෙ රෙමාඩා බිල්ඩින් ස්ලැබ් එක.
නිවාස හදන වියදම අඩුකරගන්න කරුණු 15ක්. 15 tips to reduce construction cost of houses and buildings
දැති තරප්පුවේ කම්බි බදින්නේ කොහොමද? Sawtooth staircase design and construction. #staircase #stair
බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness.
සම්පීඩිත පස් වලින් සාදන ගඩොල් ගැන දැනගනිමු. Compresses Earth Bricks (Earth blocks).
ලංකාවෙ බිල්ඩින් භූ කම්පන වලට ඩිසයින් කල යුතුද? Importance of Design of Buildings for earthquakes.
අසහාය ගෘහනිර්මාණ ශිල්පියා, ජෙෆ්රි බාවා සහ ඔහුගේ නිර්මාණ. Architect Geoffrey Bawa and his designs.
ගොඩනැගිලි වල වහල වර්ග. Roof Types of Buildings.
නිවසක වාස්තු අනුව පාද බෙදන විදිය. Correct method to divide the good and bad vasthu bases in a house.
සිමෙන්ති වල කොලිටිය සයිට් එකේදි චෙක් කරන්නෙ කොහොමද? How to check the quality of cement at site.
Low of Attraction ආකර්ශනය පිළිබද විශ්වීය නීතිය
කොමෙන්ට් වලට උත්තර : Q&A Session 01 #Q&A #Questions #CivilEngineer
honeycombs in concrete කොන්ක්‍රීට් වල හනිකෝම්බ් පුරවන්නෙ කොහොමද?
ස්ලැබ් විවරයක් වටේ කම්බි දාන නිවැරදි ක්‍රමය. How to place rebar around a slab opening.
ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභාවය අනුව ශුභ අශුභ(වාස්තු විද්‍යා).Goods & bads due to surface type of the land
ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ (වාස්තු විද්‍යා). Goods & bads due to the shape of the land (Vasthu Vidya)
නිවසකට ගල් බැම්ම ඕනෙමද? ටයිබීම් විතරක් ඇතිද? Requirement of rubble walls and tie beams in a house.
කොහොමද බීම් එකකට ස්ලැබ් එකෙන් එන භාරයන් හොයාගන්නෙ? How to find the loads on beams from loads?
Power plant types
Manufactured Sand(M.Sand) Vs River Sand. ගගේ වැලි සහ කෘතිමව නිපදවපු වැලි වල වෙනස.
බේස් වලවල් වලට ස්ක්රීඩ්/ලීන් කොන්ක්‍රීට් එක දැන්නෙ ඇයි? Purpose of Screed Concrete for foundations?
වික්ටෝරියා වේල්ල ගැන ඔබ නොදත් කතාව The Story about Victoria Dam Sri lanka
කොන්ක්‍රීට් වල ග්‍රේඩ් එක කියන්නේ මොකක්ද? What is the grade of the concrete?
හොද ගඩොල් තෝරන්නේ කොහොමද? How to find quality bricks?
Port city Site Visit in 50 minutes. වරාය නගරයේ රවුමක් මිනිත්තු 50 කින්..