හිතන්නයමක් | ධර්මය පහුරයි - හරය එතෙරවීමයි.

මළවුන් වැනි බව නොදත් ධර්‍මයෙහි පමාවූවෝ | පටිසොතගාමි චින්තනය | "ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤන‍්ති" - මේ මැ සත්‍ය යැ, අන්‍යය සිස් යැ’යි නොලගිනු! - චඞ්කී සූත්‍රය |

තථාගතයන් වහන්සේ පෙන්වූ සත්‍ය දැකීමට ප්‍රඥාව පහල වීමට, සත්ධර්ම දේශනා හා සාකච්චා, විවුර්ථ මනසකින් සත්‍ය සොයන සත්පුරුෂන්යන් සමග බෙදා ගැනීමක් පමණි.
.....
'හිතන්නයමක්' කිසිම ස්වාමීන් වහන්සේ නමකගේ අනුශානසාවකින් තොරව, ආර්ය පර්යේෂණය සඳහා උපකාර වීම පිණිස පවත්වාගෙන් යන්නකි. සත්‍ය රකින සත්පුරුෂයන් සමග පමණක් වන ආර්ය පර්යේෂණයේ කොටසක් පමණක්ම වේ.
.....
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ
ඉති ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා
රූප වේදනා සඤ‍්ඤා සංඛාර විඤ්ඤාණ
ශ්‍රැතය ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක
ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තිය
ලෞකික, මෛත්‍රී, පඨවිය, මඤ්ඤනා
සුතා ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා
සද‍්ධා, රුචි, අනුස‍්සවො, ආකාරපරිවිතක‍්කො, දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්ති | විචක්ෂණශීලි විචක්ෂණය
අඤ‍්ඤාව සඤ‍්ඤා උප‍්පජ‍්ජති, අඤ‍්ඤාව සඤ‍්ඤා නිරුජ‍්ඣති