Bakannila
හඳේ ඉන්නේ හාවෙක් කියලා හිතාගෙන සැහැල්ලුවෙන් හිටපු උන්,ආවාට හොයාගෙන කෙලව ගත්තද කියලත් වෙලාවකට හිතෙනවා කිරි මූද කලඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි කියන එක අතඇරලා,ශක්‍රාණු ඩිම්බ, ගර්භාෂ අස්සේ කොරන කෙළි තේරුම් ගන්න ගිහිල්ලා ඇන ගත්තද කියලත් වෙලාවකට හිතෙනව,බත් කෑවෙ නැත්නම් සන්නාසි ඇවිල්ලා කරවල වේලන්න දූපතකට අරන් යනවා කිව්ව එකට බයේ බත් කාලත්, අන්තිමට කරන්න උනේ දූපතකට වෙලා වේලි වේලි ඉන්න එක නේද කියලත් වෙලාවකට හිතෙනවා,ඔය වගේ මනස්ගාත හිතුනහම ඒවා හිතේ තද කරගෙන ඉන්නේ නැතුව කාට හරි කිව්වහම, පිස්සු හොඳ උනා වගේ සැහැල්ලුවක් දැනෙනවා,ඉතින්, මේ අපේ මනස්ගාත,මේක අස්සේ සීරියස් විහිලු තියෙනවා,විහිළුවට ලක්වෙච්ච සීරියස් දේවලුත් තියෙනවා,කොටින්ම, හෙලිකොප්ටර් ෂොට් එකකින් බැලුවොත්, "මිනිස්සු කියන්නේ විහිළුවලට කියන තව නමක්,"
where laughter meets real life moments! From everyday shenanigans to quirky stories,We get it –life’s a bit crazy, but guess what? You are not alone!Join us as we laugh at the struggles and remind each other that we’re all a little nuts in the best way.
බකංපපට් ඕං! - Bakannila _by Gune Aiya -
සෙල්ලං සෙට් එක පෙන්නමු මල්ලී! - Bakannila _by Gune Aiya -
දිනේෂ් මෝඩ නෑ යකෝ! - Bakannila _by Gune Aiya -
අමුතු සතා සහ සිංහ පුතා - Bakannila _by Gune Aiya -
කේක් එඩී! - Bakannila - by Gune Aiya
මම නංගි යකෝ! - Bakannila _by Gune Aiya -
ඇහුනද? - Bakannila - by Gune Aiya -
ගේ කුරුලු මාමා! - Bakannila _by Gune Aiya -
කලාගේ ගුලි! - Bakannila _by Gune Aiya -
චුච්චි හුරතල් හොඬවැල - Bakannila _by Gune Aiya -
ඒකේ කොකාට මේකෙන්! - Bakannila _by Gune Aiya -
තව තුනක් ඕනෙද? - Bakannila - by Gune Aiya
මෝඩ තරිඳු ගේ තිසරුන් ජෝඩුව - Bakannila - by Gune Aiya
වැස්සොත් ඉකේ! - Bakannila - by Gune Aiya -
රොක් ආවේසේ - Bakannila - by Gune Aiya
දස්සා ගෙනා වඩේ දෙක! - Bakannila - by Gune Aiya
උරපාන් කිව්වට අපට පාන් ද? Bakannila _by Gune Aiya -
සත්තු එක්ක කතාකරන රහස - Bakannila - by Gune Aiya
පූසෝ දෙන්නා - Bakannila _by Gune Aiya
සිම්පල් මලපහ සාම්පල් - Bakannila - by Gune Aiya -
ඇන්ටි ඉමිග්රේෂන් ✈️🤣- Bakannila _by Gune Aiya -
අතිල පුතා වැඳ වැඳ යා! - Bakannila - by Gune Aiya
ඊශ්වරී සහ අපේ වයිෆ්! - Bakannila _by Gune Aiya
වයිෆ්ගෙ දැණුම හාංචිපයිස්! බකන්chat - Bakannila - by Gune Aiya
තේ බොමුද අහලා පොල්ල අතඇරියා! - Bakannila - by Gune Aiya
වයිෆ්ට පණිවිඩයක්! බකන්chat - Bakannila - by Gune Aiya
දෙදෙනාටම ගූ ඩොට් එකක්! - Bakannila - by Gune Aiya
බැන්දොත් මම නෑ! - Bakannila - by Gune Aiya -
වීදුරුවකට 350 ප.ක. අල්ලයි.! Bakannila - by Gune Aiya -
හොඳ නම් ගඳයි - Bakannila - by Gune Aiya