Pawani Perera
හිත් ලස්සන ආදරණීය යාළුවො හැමෝවම හරි ආදරෙන් මගේ channel එකට පිලිගන්නවා 🙏🏻♥️!!
මගේ channel එක හරහා මගේ ආදරණීය පවුල සමග ජපානයේ අපි ගතකරන එදිනෙදා ජීවිතය ඔයාලා සමග බෙදා ගන්නවා 🥰♥️
මේ කෙටි ජීවන ගමනේ ඔයාලා වැනි ආදරණීය හදවත් සමග යන මේ ගමන සැමදා මගේ ජීවිතේ ලස්සන මතකයක් වේවි ♥️!!
ඔබේ නිහතමානී ආදරයට හැමදාමත් ආදරෙයි 🙏🏻💕!!
රියු බබා ජපානයේ යන්න හදන හොදම school එක | හීන සැබෑ වුණු තවත් දවසක් 🇯🇵
වැඩ කෝටියක් එක්ක ලස්සනම සතියක් | එයාලත් ජපානෙට ආව දවස් ✈️
ආයෙමත් තනියෙන් ගෙදර ගිය දවස ✈️ | සතියකට පස්සේ බබාලා එක්ක 🇯🇵
තනියෙන් ගිය business trip එක | එයාලාට ජපන් එන්න වීසා දුන්නු දවස 💟
අවුල් වෙලා තිබුණු ගෙදරම අස් කලා 😪| බබාලා එක්ක වැඩ ගොඩක් කරන දවස | Life in Japan 🇯🇵
යුයි බබා එක්ක මුල්ම ගිම්හාන නිමාඩුව | එයත් ආවා සතියක්ම ඉන්න | Life in Japan 🇯🇵🍃
මම ලස්සන වෙන්න යන දවස | අපි 5 දෙනාගේ අමතක නොවෙන හවස් වරුව 💖
උදේ ඉදන් රෑ වෙනකම් කරන වැඩ ගොඩ | දැන් ඒ දෙන්නත් එක්ක අපේ දවස | Life in Japan 🇯🇵
දවසම නිදි නැතිව ගෙවෙන අපේ දවස | Yui බබා එක්ක අලුත් වුණු ජීවිතෙන් දවසක් 💓
එයා ලැබුණු දවසේ ඉදන් එයත් එක්ක ගෙවුණු මුල්ම සතිය 💓 | Introducing baby YUINA PERERA 🌸
එයාව ගේන්න ගිය දවස | Hospital එකේ ගෙවුණු මුල් දවස | baby nursery tour 💓
එයාව ගේන්න ලෑස්ති වුණ දවස | මග බලාගෙන ඉන්න දවස් | hospital bags packing 🎌💓🎀
අලුත් අමුත්තෝ 3 දෙනා එක්ක | වෙසක් සතිය | අපේ මාළු පාන් එක්ක Milo දන්සල
සතියටම උයලා වැඩ වැඩි සතියකට කලින්ම ලෑස්ති වුණා | දවසම වැඩ | Life in Japan 🇯🇵
උපන් දිනෙන් පස්සේ hospital ගියා | බයෙන් කරපු අන්තිම test එක 💉🩸
තනියෙන් වැඩ ගොඩක් කරන මගේ දවස | pregnancy journey එකේ තවත් දවසක් 🤰
එයාලා ජපන් ආවා අවුරුදුත් අරගෙනම | පුංචාගේ අලුත් ගෙදර 🏡 | අපේ අවුරුදු දවස 🤍
GIRL or BOY 💗💙 | එයාට නංගියෙක්ද? මල්ලියෙක්ද? | GENDER REVEAL ✨
ජපන් යන්න වීසා ලැබුණු එයාලා වෙනුවෙන් දවසක් ✈️🇯🇵 | අපි සැබෑ කල ජපන් සිහින 🌸
අපි සැබෑ කල ජපන් සිහින වෙනුවෙන් දවසක් ... ළගදීම 🛬🇯🇵💜
ජපානෙයි ලංකාවෙයි රටවල් දෙකේම සැමරුව එයාගේ උපන් දිනේ දවස | ඒ පුංචි හිත සතුටු වුණු තරම් 🥹
එයා වෙනුවෙන් වෙනස් වුණු ජීවිතෙන් දවසක් | එයාව බලන්න යන සතුටු දවස ♥️
පුංචලා දෙන්නවම අඩවපු surprise එක 🤰| සුබ ආරංචිය එයාලාට කිවුව දවස
අපේ සුබ ආරංචිය | pregnancy announcement | ඔබ එනකන්ම ඉමි මග බලා
එයා ගියාම අපේ දවස | දැන් බබා හුරු වෙලාද ? | විශේෂ දවසකටත් ලෑස්ති වුණා 🤫
එයාගේ අලුත් ජීවිතේ වෙනුවෙන් අපෙන් වෙන් වුණු දවස 😭| අඩ අඩ Hoikuen ගිය මුල්ම දවස 🥺
හිතේ දුක හිර කරගෙන ආයෙමත් ආවා 🥺| ලංකාවේ ගෙවුණු අන්තිම දවස් ටික 👋🇱🇰
Hospital නවතින්නත් වුණා 🥺| එයත් අපිව දාලා ගියා | දුක සතුට එක්ක අවුරුදු සතිය
ජපානේ දාලා පවුලම ලංකාවට ආව දවස ✈️ | මුල්ම වතාවට සතුටින් ආවා 🇱🇰
මේ වගේ දුක දවස් දරාගන්නම වෙනවා 🥺| එයාලා දෙන්නම අපිව දාලා ගිය දවස