Best Life- හොඳම ජීවිතය
ආයුබෝවන් හැමෝම නිරෝගී ජීවිතයට / Arogya life සාදරයෙන් පිලිගන්නවා
මම ඉෂානි ද සිල්වා දැනට කැනඩාවේ පදිංචි වී සිටින පෝෂණ සෞඛ්යපුහුණුකාරිනියක් , යෝගා උපදේශකවරියක් සෞක්‍ය උපදේශිකාවක් .
මෙම නාලිකාවේ වීඩියෝ මගින් සෞඛ්‍ය සම්පන්න ආහාර, ආහාර යෝග්‍යතාවය, සෞඛ්‍ය සම්පන්න මනස, පෝෂණය සහ ව්‍යායාම සම්බන්ධ විවිධ මාතෘකා ආවරණය කරයි.
නිවැරදි ආහාර ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව මඟින් ඔබේ ශරීරයේ සහ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කළ හැකි බව මම විශ්වාස කරනවා .
Hi everyone welcome to Arogya life
I am Ishani de silva a nutritional health coach, biologist, yoga instructor, certified counselor and a home chef live in Canada.
videos on this channel covers variety of topics related to healthy food ,diet ,fitness, healthy mind, nutrition and workout.
I believe that smart eating and healthy lifestyle can improve the quality of your body and life.
Thanks for tuning in & stay with us for regular health information.......
සීනි පාලනයට බොන්න හොදම පානය herbal drink for blood glucose control.
ඇත්ත රතු සීනි හඳුනාගන්නේ කොහොමද රතු සීනි ගුණයිද?white sugar brown sugar difference
සති දෙකක් සීනි නොකා හිටියොත් මොකද වෙන්නේ insulin side effects diabetes melitus
දියවැඩියාව වළක්වන exercise එකේ රුධිර පරීක්ෂා soleus push up blood glucose effect
හැමදාම උනත් කන්න පුළුවන් කොත්තු එකක් හදමු oats health benifits best oil for cooking
ලොකයේ ලස්සනම Airport එක බලන්න යමුද?world's best airport Singapore changi airport
පොඩි දේවල් වලින් සතුටු සිතින් ඉන්න මේ හෝමෝන 4 වැඩි කරගන්න happy hormone benifits..
දියවැඩියාව නැති කර ගන්න පහසුම soleus push ups reducing sugar diabetes benifits
oats නිවැරැදි ලෙස ආහාරයට ගමු. oats health benifit.cinamon diabetes effect
දවසකට සීනි (glucose)අඩංගු ආහාර කොතරම් කනවද අපි..දියවැඩියාව cholesterol පාලනයට ලේබලය කියවමූ
නිදාගන්න කිට්ටුව ආහාර ගතහොත් මොකද වෙන්නේ eat before sunset weight loss diabetes
short walk before meal benefits කෑම කාල විනාඩි 10k ඇවිදින අයට ලැබෙන වාසි
තේ bag එකේ සැඟවුණු මාරයා සෞඛ්‍ය tea bag and microplastic ආරක්ෂිත ලෙස green tea 🍵 ekak hadamu
එලගිතෙල් වල ගුණාත්මක භාවය නිවැරැදි ලෙස දැනගමු ගෙදරදී හදමු
අපේ වත්තේ apple කැඩුවා ඉස්සරහට healthy කෑම ගොඩක් හදමු
ලෙඩ වෙන්නේ නැතුව කෙසෙල් කමු. how to eat banana without high glucose spike...best life
පාන් කනවනම් sourdough පාන් කන්න...ලෙඩ ගොඩකින් බේරෙන්න පුළුවන්.. healthiest bread in the world...
ලෙඩ ගොඩක් හදන Mg උනතාවයේ ලක්ෂණ ඔයාලටත් තියනවද? magnesium deficiency symptoms 😢
හරියට දැනගෙන ලෙඩ නොවී වතුර පානය කරමු mistakes to avoid while drinking water..
කැනඩා වලට එන්න ඉන්න අය canadawa ගැන පොඩි අදහසක් ගමු grand opening of mountain house bakery in 🇨🇦
වැඩි වැඩ නැතුව වැඩි උන cholesterol අඩු කරගමු.. how to remove excess cholesterol by HDL... 👍👌
සතුටින් ඉන්න ජපන් ජාතිකයන් කරන අපි නොහිතන දේවල් 10 ක්
ඔබේ හිස්කෙසුත් වැවෙන්නේ අඩුවෙන්ද?හිසකෙස් සීග්‍රයෙන් වාවගන්න සින්ක් අඩංගු අහාර වර්ග 5ක්
ශරීරයට හානියක් නොවී බත් පාන් පිටි ජාති කන හැටි.. how to control blood glucose level..best life...
ආයෙත් සීනි වැඩි වෙයි කියලා බයවෙන්නේ නැතුව ඉන්න මේ අහාර 12 ආහාරයට ගන්න. 👍👌
බිත්තර වල සම්පුර්න ගුණ රැකෙන විදියට ආහාරයට ගන්නේ කොහොමද?👌👍
වස විස නැති දියවැඩිය රෝගියෙකුට උනත් කන්න පුළුවන් විදියට strawberry jam හදමු..
කොලෙස්ටෙරෝල් වලට බෙහෙත් බොන්න කලින් බලන්න statin side efects
ඔලිව් තෙල් ගැන මිත්‍යා මත olive oil ගැන හරියට දැනගෙන කමු..
විටමින් magnesium යකඩ අඩංගු පෝෂණීය රසවත් නිවිති soup healthy life එකකට හොදම soup එකක්