Sound Operator
"Audio කියන්නේ Subject එකක්. මේ Audio කියන Subject එක ගැන ඉගෙන ගන්න කැමති හැම කෙනෙක්ට ගැලපෙන channel එකක් තමයි Sound Operater කියලා කියන්නේ.
මේ Channel එක තුල Live Sound කරන අයට වගේම Studio Sound කරන අයටත් ගැලපෙන වීඩියෝ තියෙනවා වගේම සතියකට එක බැගින් මාසෙකට වීඩියෝ හතරකුත් Sound Operater විසින් ලබා දෙනවා.
මේ වෙනකොටත් Audio Subject එකට ගැලපෙන වීඩියෝ බොහෝමයක් මේ Channel එකේ අන්තර්ගත වෙනවා. මේ හැම වීඩියෝ එකක් තුලින්ම, ඔයා කොච්චර Audio ගැන දන්න කෙනෙක් වුනත්, ඔයාට පොඩි දෙයක් හරි අලුතින් ඉගෙන ගන්න පුලුවන් වෙන බව නම් නියතයි.
Sound field එකේ ඉන්න අයට,Sound field එකට එන්න ඉන්න අයට විතරක් නෙවෙයි අලුතින් Home Studio එකක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක්ට වුනත් ගැලපෙනම Channel එකක් තමයි Sound Operater කියන්නේ."
මේ Description එක Sound Operator වන, මන් කියන දෙයක් නම් නෙවෙයි. මේ Description එක Damith Channdana මහතා විසින් වීඩියෝ එකකට දාපු Comment එකක්...
මේ වගේ Comment බොහෝමයක් මට Video Comment වලින් විතරක් නෙවෙයි Whatsapp Massege වලිනුත් ලැබෙනවා.
My Whatsapp Number...
+94 74 3637 225
Inkel Sound Amplifier Series | Sinhala @Soundoperator
XVIVE U4 - In Ear Monitor Wireless System... @Soundoperator
How to Use an In Ear Monitor Live Sound Monitoring @Soundoperator
ඔයා ගන්න Sound Mixer එක මොන වගේ එකක්ද, තියෙන්න ඕන මොන වගේ දේවල්ද? @Soundoperator
Dj Setup එකක් නිවැරදිව, ඉතාම පහසුවෙන් Setup කර ගමු... @Soundoperator
ඕනම වර්ගයක DJ Consol එකක් භාවිත කරමු. Pioneer XDJ RR, DJ Console එක ඇසුරින්... @Soundoperator
මේ වෙනකොට ලංකාවේ ප්රසිද්දම Audio Interface එක, Steinberg UR22C...@Soundoperator
Line Matching Transformer (LMT) හඳුනා ගනිමු. නිවැරදිව භාවිත කරමු...
Loud Speaker Sound System එකක් හරියට Setup කරමු... @Soundoperator
Studio Room එකක් Sound Proof and Room Acoustic මගින් Noise Claer කරමු...@Soundoperator
Live Sound Setup එකක් හරියට Setup කරගමු...| Live Sound Setup- Setup Guide | Sinhala
Surround Sound System | Setup Guide | Sinhala
Sound Amplifier System හඳුනා ගනිමු... | 2.0 Amplifier | Sinhala
PA Amplifier System | Public Address Amplifier System | Sinhala
Active Monitor Vs Passive Monitor | Sinhala
Types of Microphone | Dynamic, Ribbon, Condenser... @Soundoperator
How to Eliminate Microphone Feedback @Soundoperator
Sennheiser EW 500 G4- 945 Wireless Microphone එකක් භාවිත කරමු...@Soundoperator
Passive Crossover හඳුනා ගනිමු...@Soundoperator
Powered Mixer හඳුනා ගනිමු, භාවිත කරමු... Yamaha EMX7 ඇසුරින්... @Soundoperator
Equalizer එකක් භාවිත කරමු... Behringer FBQ1502 ඇසුරින්...@Soundoperator
Amplifier ආරක්ෂා කර ගනිමු... Amplifier පුච්චගන්න එපා... @Soundoperator
මේ Light වර්ග හඳුන්වන නම් දන්නවාද? @Soundoperator
Sound Card V8/V8S/V8+ - Audio Recorder...Sinhala... @Soundoperator
JBL Charge 2+ පහක් දිනා ගත් ජයග්රාහක, ග්රාහිකාවන් පස් දෙනා... (පලවෙනි තරඟය) @Soundoperator
Amplifier කිහිපයක් Link / Couple (කපල්) කරමු. @Soundoperator
Impedance හඳුනා ගනිමු. Series හා Parallel ආකාර දෙකේදීම. පැහැදිලිව හා සරලවම.@Soundoperator
පොඩි වැඩ වලට ලොකුවට Sound දෙන්න පුලුවන් Line Arrey System කිහිපයක් හඳුනා ගනිමු.@Soundoperator
Crossover එකක් හදුනා ගනිමු. භාවිත කරමු. dbx 234XL Crossover @Soundoperator
Mircrophone වල තියෙන Polar Pattern හඳුනා ගනිමු. @Soundoperator