දහම් සෙත - Daham Setha
Welcome to Daham Setha..
A channel dedicated to sharing the timeless teachings of the Buddha. Here, you will find Dhamma Deshana, Dhamma Discussions, and Budu Bana sermons to guide you towards inner peace, mindfulness, and wisdom.
Our purpose is to spread compassion, kindness, and the true essence of the Buddha’s message, helping you cultivate a calm mind and a meaningful life.
දාහම් සෙත
බුදුන්ගේ ධර්මය බෞද්ධයන් අතර ප්‍රචාරය කිරීමට නිර්මාණය වූ චැනල් එකකි.
මෙහිදී ඔබට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ බුදු බණ ඇසීමට හැකි වන අතර, එමඟින් ඔබගේ ජීවිතයට සන්සුන් බවක්, මානසික සහනයක් සහ මගපෙන්වීමක් ලැබේ.අපගේ අරමුණ වන්නේ මෛත්‍රිය, කරුණාව හා ප්‍රඥාව පතුරවා, සැමට සදා සතුට සහ නිවණ මග සොයාගැනීමට උදව් කිරීමයි.
පොහෝ දින විශේෂ ධර්ම දේශනය|කත්නෝරුවෙ හිමි|Kathnoruwe thero Dharma Deshana
කත්නෝරුවෙ හාමුදුරුවො පානදුරේදී කියපු ජීවිත තර්ජන කතාව | කත්නෝරුවෙ හිමි | Kathnoruwe Siridhamma thero
හැමෝම ආසවෙන් බන අහන කත්නෝරුවෙ හිමියන්ගේ සත්‍ය ජීවිත කතාව | Kathnoruwe Siridhamma thero Darma deshana
මාලිමා ආණ්ඩුව ගැන කත්නෝරුවෙ හාමුදුරුවො කියපු දේ| Kathnoruwe Siridhamma thero
හැමෝම මේ දවස් වල කතා වෙන මත්ද්‍රව්‍ය උවදුර ගැන කතා කරන දේශනය| කත්නෝරුවෙ හිමි | Kathnoruwe thero
ඉල් පුන් පොහෝ දින විශේෂ ධර්ම දේශනය|කත්නෝරුවෙ හාමුදුරුවෝ|Kathnoruwe Siridhamma thero
ඉන්දියානු ගුවන් අනතුරේ සිදුවූ සංවේදී කතාවක් | Kathnoruwe Siridhamma himi | Darma deshana
ගෙදර ගෑනි පිට යන්නෙ මේ හින්ද තමයි.අහන්නම ඕනි දේශනයක්-කාගම හිමි-Kagama Sirinanda thero
එකම තැන හිටියම දානෙ ගේන එකී එක්ක පවුල් කන්න හිතෙනවනෙ-කාගම හිමිගේ හැමෝම හොයන දේශනය
වප් පුන් පොහෝදා විශේෂ ධර්ම දේශණය -කත්නොරුවෙ හිමි-Kathnoruwe Siridamma thero
උද්දච්ච ගෑනියෙක් කියනවනෙ ඒකි දුටුගැමුනු රජතුමාගෙ නෑදෑයෙක් කියල-කාගම හිමිගේ හැමෝම හොයන දේශනය
ලඟ ලඟම එන කඨින පින්කමට කලින් හැමදේම හරියටම දැනගමු.වැරදි මත දුරුකරගමු.-Galigamuwe Gnanadeepa thero
ඔයා ඊලඟ ආත්මේ මොකෙක් වෙලාද ඉපදෙන්නෙ?බල්ලෙක්ද?හරකෙක්ද?නැත්නම් වෙන සතෙක්ද?කාගම සිරිනන්ද හිමි
ඔයාගෙ මැරෙන දවස දැනගත්තොත් ඔයා මොකද කරන්නෙ?-කත්නෝරුවෙ හිමියන්ගේ හැමෝම හොයන දේශනය-ven.Kathnoruwe himi
මේ විදිහට කරොත්නම් ඔබේ දියුනුව නැතිකරන්න කාටවත්ම බෑ-කත්නෝරුවෙ හිමියන්ගේ හැමෝම හොයන දේශනය
අනුන්ට වැරදුනාම හිනාවෙනවද?පින් කරන්න සල්ලි ඕනිමද?-කත්නෝරුවෙ හාමුදුරුවන්ගේ හැමෝම හොයන දේශනාව
හිතන දේ වෙන්නෙත් නෑ.වෙන දේ හිතාගනන්නත් බෑ-කත්නෝරුවෙ හිමිගේ හැමෝම හොයන දේශනාව-Kathnoruwe thero bana
මේ දේවල් ටික කරන්න.කිරි ඉතිරුවා වගේ හරියනවා-කත්නොරුවෙ හාමුදුරුවන්ගේ ඇසිය යුතුම දේශනාවක්
බල්ලෙක් වෙලා ඉපදෙන්නෙ මෙන්න මේ දේවල් කරන මිනිස්සු-කත්නෝරුවෙ හාමුදුරුවන්ගේ හැමෝම හොයන දේශනාව-
හැමෝම හොයන කත්නෝරුවෙ හිමියන්ගේ වටිනාම ධර්ම දේශනාවක්- Kathnoruwe Siridhamma thero Dharma Deshanawa