Rich Leaf 🍃
Hello nature lovers,
I hope to share with you all the details about my garden on this channel. I will also share with you all the details I know about trees, garden techniques and nature.
🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
I believe that many people will gain good knowledge about trees and gardening from Rich Leaf channel of mine.
So everyone, subscribe my channel and become someone who loves the environment and keeps it beautiful like me. I will help you all do that by sharing what I know to the best of my ability.
🍃🍂🍃🍂🍃🍂
Rich Leaf නාලිකාව හරහා, මගේ වත්ත පිළිබඳ සියලු විස්තර සහ ගස්, ගෙවතු වගා ශිල්ප ක්රම (garden techniques) සහ ස්වභාවධර්මය ගැන මා දන්නා සියල්ල ඔබ සමඟ බෙදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
ගෙවතු වගාව සහ ගස් ගැන හොඳ දැනුමක් ලබා ගැනීමට මෙය ඔබට උපකාරී වේවි.
ස්වභාවධර්මයට ආදරය කරන කෙනෙක් වීමට ඔබට උපකාර කිරීමට මම කැමතියි. ඒ සඳහා මගේ නාලිකාව අනිවාර්යෙන්ම Subscribe කරලා මාත් සමඟ දිගටම එකතුවී සිටින්න.
Thank you all / ස්තූතියි 💚🕊️
ලස්සන අරලිය එකතුවක් හදාගමු🌼🌸
ටිකක් අපේ වත්තේ ඇවිදිමුද🤩
පොල්කට්ටෙන් සුපිරි වැඩක්🤩🌻👌
වැන්ඩා ඕර්කිඩ් මල්/ Vanda orchid
වැන්ඩා orchid මෙහෙම හදන්න/ Vanda Orchid
ප්ලාස්ටික් මල් වගේ ලස්සන මල් ඇමරිලිස්/Amaryllis
ගැස්ට්රයිටිස් වලට ගුණ කෝමාරිකා හදාගන්න විදිහ සරලවම/How to simply plant Aloe Vera.
Fox tail ගහ ගැන දැනගෙනද හදන්නේ?
උදේට ලස්සනම ලස්සන මගේ garden එක 😍😍😍
වාසනාව ගේන ගෝල්ඩන් බෙල්😍😍
කම්මැලි ඔයාලටම ඕකිඩ් එකක් 😍😍
කුමාරීගෙන් මෙච්චර මල් ගොඩක් 😍
සුවඳ කුමාරී රෑ කුමාරී😍
තැඹිලි පාට කැන්ඩියන් ඩාන්සර් 🧡🧡🧡
වත්තට ලස්සනක් ගේන ලස්සන pond එකක් ඔයාලත් හදාගන්න😍
මල් වැලක් පහසුවෙන්ම උඩ තට්ටුවකට යවාගන්නේ කොහොමද ?🌼🌼
සේරම පැල එකම තැනින්❤️❤️
බළල් පහුරු ගැන නොදැන හැදුවොත් වත්තම විනාසයි😱
දෙවියොත් වඩින මලකි කඩුපුල් 😍😍😍
පෝච්චියේ කොහොඹ හදමුද? බලන්න එහෙනම් මේක අනිවාර්යෙන්ම 💚
නාරං ගහට වෙච්ච දේ 😇😉😍
කැන්ඩියන් ඩාන්සර් මෙහෙම හදලා බලන්න🌼😍😍
ගෙදර හදපු රසම රස රතු dragon fruit🍑🍑
රතු එක දැකලා තියනවාද?? 😍😍😍#viralvideo
මල් වැස්සක් 🌼🌼😍😍😍😍
Garden එකක් හදන්න ඉන්න ඔයාලා මේක බලන්න❤️❤️
වියදම '0' අස්වැන්න 200%😍😍
MY GARDEN 🌼ඔයාලගේ අදහස් COMMENT එකකින් කියන්න මට❤️
වයිට් ජින්ජර් ලිලී🤍🤍🤍
සුවඳ ලිලී ලේසියන් හදමු 🌼🌼🌼🤍😍😍