Sammaditti සම්මාදිට්ඨි
දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්මචර්යාව පූරණයෙන් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීමත් ලෝකවාසී සමස්ත බෞද්ධ ජනයාගේ සිත්සතන් ධර්මාලෝකයෙන් සුපහන් කරනු පිණිසත් “සම්මාදිට්ඨි” සදහම් සත්කාරය සැදැහති ඔබ වෙත ගෙන ඒන්නෙමු...
භාවනාවට අවශ්‍ය හූලිකම පියවරවල් ටික.. Most Ven. Kothmale Kumarakassapa Thero
මනාප අමනාපකම් අයිති කොතෙන්ට ද..?.. Most Ven. Mankadawala Sudassana Thero
අහසේ පාවෙන තරමට කය සැහැල්ලු වෙන ක්‍රමය.. Most Ven. Kothmale Kumarakassapa Thero
ස්පර්ශය පනවන්න පුලුවන් හේතු 03.. Most Ven. Mankadawala Sudassana Thero
සිහිය ඇතිව මෙහෙම මනසිකාර කරන්න.. Most Ven. Kothmale Kumarakassapa Thero
සේඛ අසේඛ භූමි මොනවා ද..?.. Most Ven. Mankadawala Sudassana Thero
භාවනාවන් කොපමණ කළත් නොවැඩෙන්න බළපාන හේතු.. Most Ven. Kothmale Kumarakassapa Thero
ඇසට අනු නොවෙන සුඛුම රූප.. Most Ven. Mankadawala Sudassana Thero
සිත එක අරමුණක තබාගෙන විදසුන් වඩන ක්‍රමය.. Most Ven. Kothmale Kumarakassapa Thero
සදාතනික දුක නිරෝධය කරන මාර්ගය.. Most Ven. Mankadawala Sudassana Thero
ආනාපානසතිය මේ ක්‍රමයට පහසුවෙන් වඩන්න.. Most Ven. Kothmale Kumarakassapa Thero
සතර මහා ධාතුව යනු මොක්ද්ද..?.. Most Ven. Mankadawala Sudassana Thero
ඉන්ද්රිය භාවනාව මේ ක්‍රම දෙකට අනුව වඩන්න.. Most Ven. Kothmale Kumarakassapa Thero
විදර්ශනා භාවනාව සරළව ගැඹුරට වඩන ක්‍රමය.. Most Ven. Mankadawala Sudassana Thero
සතර මහා ධාතුව නුවණින් මෙණෙහි කිරීම තුළින් ලැබෙන ආනිසංශ.. Most Ven. Kothmale Kumarakassapa Thero
ලොවේ සදාතනික සත්‍ය කුමක් ද.?.. Most Ven. Mankadawala Sudassana Thero
සිහි නුවණ ඇති මේ ටික අහන්න.. Most Ven. Mankadawala Sudassana Thero
රූපය හමුවේ උපදින රාගයන් මොනවාද.?. Most Ven. Mankadawala Sudassana Thero
ජීවිතයට ලබන්න පුලුවන් වටිනාම දහම් අවවාදයක්.. Most Ven. Mankadawala Sudassana Thero
රූපය කී දෙනෙකුට නෑදෑකම් කියනව ද..?. Most Ven. Mankadawala Sudassana Thero
මේ සසර වරද්දගන්න වැරැද්දනම් කරන්න එපා.. Most Ven. Mankadawala Sudassana Thero
මරණයෙන් බේරෙන්න පුලුවන්ද ..?. Most Ven. Mankadawala Sudassana Thero
අපි අවිද්‍යාවෙන් මුලා වුණ තරම ඔබ පුදුම වේවි.. Most Ven. Mankadawala Sudassana Thero
වේදනාව තුළ සිත නිවැරදිව හසුරවන ක්‍රමය.. Most Ven. Mankadawala Sudassana Thero
ඔබ විදින දුක කොහෙද ඇත්තටම තිබුනේ..?.. Most Ven. Mankadawala Sudassana Thero
කාර්යබහුල ජීවන පැවැත්ම තුළ සෝවාන් වෙන්න පහසු ක්‍රමය.. Most Ven. Mankadawala Sudassana Thero
දහම් අවබෝධය පිණිස අභිධර්මයේ ඇති වටිනාකම.. Most Ven. Mankadawala Sudassana Thero
මම සහ මම නැති තැන ඇත්ත.. Most Ven. Mankadawala Sudassana Thero
දහමේ ඇති ගැඹුර අවබෝධයට අපේ නුවණ දියුණු කරමු.. Most Ven. Mankadawala Sudassana Thero
පටිච්චසමුප්පාදය සහ නිවන සහ සසර පැවැත්ම වෙන ආකාරය.. Most Ven. Mankadawala Sudassana Thero