University Dream
~ University Dream ❤️ ~
සරසවි මව් තුරුළක සැතපෙමින්
සරසවි සිහිනය සැබෑවක් කරගත්
විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ද...
සරසවිය තවමත් සිහිනයක් වූ
වෙහෙසකර නෙතට නිදි නොලබා
සිප් සයුරේ කිමිදෙන ඔබට ද...
සරසවි හීනයට පෙම් බඳින
සුවහසක් ආදරණීය හදවත්වලට ද...
"සරසවි සිහිනය" සමඟ
දෑත්වැල් බැඳගන්නට
හීන පිරුණු සරසවියක
ප්‍රේමයෙන් මත්වෙන්නට
ආදරයෙන් ආරාධනා කරමු..!
- University Dream -
Share with us your graduation photos, videos & success stories 🔻
[email protected]
Graduation Dream💕 | Study Motivation ❤️❤️
කැම්පස් යන්න හීනයක් තියෙනව නම් මහන්සිවෙලා වැඩකරන්න...🥰 #University_Dream ❤️
සීතල පාරාදීසයක සැඟවුණු සබරගමුව සරසවිය ❤️ | Beauty of Sabaragamuwa University 🥰😍😍
#Graduation_Dream ❤️ | University of Peradeniya 💕
කැළණි සිහින ❤️ | Uni dream 💕😍#University_of_kelaniya
University of Jaffna | සුන්දර යාපනය විශ්වවිද්‍යාලය ❤️
වෙල්ලස්සේ උපාධි සිහින... | Uwa Wellassa University Dream ❤️🥰
හන්තාන සිහිනේ ❤ #84th_general_convocation #university_of_peradeniya
රුහුණු කැම්පස් එක වටේ රවුමක් ගිහින් එමුද?😍🔥 #UOR❤️
PERA❤️ | University Dream 😍💕
මේ වගේ හැමෝගෙම හීන දවසක හැබෑ වෙන්නම ඕන ❤️ | #UOP 💕
Public Open Day | #පේරාදෙණිය #University_of_peradeniya
පේරාදෙණියෙ වෛද්‍යවරු ටික... ❤️ | General Convocation 2022 | PERA
මල්පෙති ඉහිරුණු අක්බාර් පාලම.... 😍❤️ | University Dream | University of Peradeniya
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්...😍😍 | University Dream
දළඹු කෝෂයෙන් එළියට ආ යොවුන් සමනළ සමනළියෝ...🦋❤️ | University Dream 😍❤️
වයඹ සිහින.... | University of Wayamba | Graduation Dream ❤️😍
බලන්නකො ඒ පාට පාට හීන වල ලස්සන ❤️ | University Dream | සැබෑ කරගත් උපාධි සිහින 👩🎓❤️😍
ඔබේ හීනයත් දිනලම ඉවර කරන්න ❤️😍 | Graduated Girls | University Dream
සරසවි ප්‍රේමවන්තයන්ගේ සිහින පාරාදීසය 😍❤️ | University of peradeniya | ප්‍රේමණීය පේරාදෙණිය සරසවිය ❤️❤
Beauty of Peradeniya 😍❤️ | UOP | University Dream
උපාධි සිහිනය සැබෑ කරගත් සරසවි ප්‍රේමවන්තයෝ...❤️😍 | Couple Goals | Convocation With Love ❤️❤️
වයඹ සරසවි රූසිරි... | Beauty of Wayamba | Wayamba University of Sri Lanka 🇱🇰
ඌව වෙල්ලස්ස සරසවිය මේ තරම් සුන්දරද...? | Uwa Wellassa University | අති රමණීය ඌව වෙල්ලස්ස...
දකුණු ලක සුන්දරතම සරසවිය රුහුණ... | University of Ruhuna | University Dream ❤️
වෛද්‍ය සිහිනය... | Bio Students Dream👩⚕ | Dream University
වැඩියෙන්ම ආස මොන කැම්පස් එකටද?😍❤️ | හීන සරසවිය | Dream University
උගත්කම කියන්නෙම ආභරණයක් 😍👩🎓❤️
Rajarata University of Srilanka | රජරට සරසවි සිහිනය...