Vindy and Shashi
Welcome to Vindy & Shashi!
We’re a couple living in beautiful Italy, sharing our journey through love, life, and everything in between! 🇮🇹💑
From beauty tips and everyday routines to travel vlogs and behind-the-scenes moments, our channel is all about living fully, laughing often, and exploring the world together.
✨ Beauty | 🧳 Travel | ❤️ Couple Life | 🍝 Italian Vibes
Subscribe and join us on this amazing adventure — new videos every week!
Grocery shopping vlog🛍️ 🛒ලංකාවේ ගෙදර අයට නත්තල් තෑගිත් ගත්තා ❤️ ඉතාලියේ සතියක කෑම බීම වියදම🇮🇹
නත්තල් තෑගි කලින්ම හම්බුණා😍Christmas shopping යමු | Sushi date🍣බඩ පැලෙන්න seafood කෑවVindy & Shashi
Q & A ඔන්න හැමෝටම උත්තර ගෙනාවා😍ප්රශ්න ගොඩකට උත්තර මේ video එකෙන් | Vindy and Shashi
Halloween 2025🎃ඉතාලියේ හොල්මන්👻Hollywood හොල්මන් ඔක්කොම මෙතනMovieland park Veronaබය වෙන්න ආස අය එන්න
රටවල් දෙකකින් පටන් ගත්තු අපේ ආදර කතාව🇮🇹🇱🇰දුන්නු පොරොන්දු ඒ විදිහටම රැකපු අපි දෙන්නගේ කතාවOur Lvstory
24 Hours Food Challenge 🇮🇹 Italian food | පැය 24 ම ඉතාලි කෑම විතරයි | Vindy and Shashi
සීතලේ ගල් වෙන කාලේ coming soon🥶😜කන්දක් උඩට ගිහින් සීතලේ ගැහුණා|ගලක් ඇතුලේ පල්ලියකට ගියා🇮🇹
අපිත් එක්ක grocery shopping යමු | ඉතාලියේ සතියකට grocery shopping වියදම කොහොමද😍❤️🇮🇹
අපි ගිය පිස්සු හැදෙන Location එක Valeggio sul mincio|වතුර උඩ තියන පුංචි ගම| පුදුම හිතෙන ඉතාලිය🇮🇹❤️
ලක්ශ ගානක බඩු එක්ක අලුත් වුන අපේ Room එක😍| Room Tour | Vlog | Our lifestyle in Italy 🇮🇹 | Dream room
අපි දෙන්නා තනියම ගිය romantic trip එක| යුරෝපේ ජීවිතේ පලවෙනි වතාවට👙 ඇන්දා😝| new lifestyle in italy🇮🇹
ලස්සන ඉතාලියේ තියන hidden garden එකක් Giardino giusti 😍🇮🇹💚 යමුද බලන්න
ගෙදරට බඩු ගන්න ගියා | movie එකක් බලන්න ගියා | අපේ weekend එක හරිම busy😜 | Our lifestyle in italy 🇮🇹
Mustang එකේ ගිය පලවෙනි ගමන 😍🇮🇹 Lago di molveno | ඉතාලියේ ලස්සන lake එකක් බලන්න යමු 🇮🇹🩷
සතියකට ඇතිවෙන්න බඩු ගන්න යමු | ඉතාලියේ සතියකට Rs.50,000ක් 😱 | Grocery shopping vlog |🇮🇹🩷
ඉතාලියේ අපේ ලස්සන ගමේ sagra එක | ගම වටේ රවුමක් යමු අපි දෙන්නත් එක්ක | අපේ ගමේ ලස්සන දැක්කෙ අදනේ🇮🇹😍🩷
අපි ගත්ත සුපිරි වන්ඩිය😍🇮🇹Ford mustang අපේ අලුත්ම වාහනේ. තව car එකක් ගත්තා එන්න බලන්න😍🇮🇹
කැලයක් මැද Camping Night එකක්😍යාලුවෝ එක්ක fun🇮🇹ඉතාලියේ ලස්සන ගගක් ලග කැලේක අපි ගෙවපු Night එක😍🇮🇹
විශේෂ ගමනක් යන්න shopping කරා😍Hubby ගෙන් gift හම්බුනා😍අපි ජීවිතේ පලවෙනි වතාවට කරන්න යන වැඩේ බලමුද?🇮🇹
ඉතාලියට එන්න පුලුවන් ක්රම | family reunion visa එක ගත්තු විදිහ | Nullaosta හම්බෙන්න කොච්චරකල් ගියාද
ලස්සන ඉතාලියේ මගේ weekend එක ගෙවුනේ මෙහෙමයි😍🇮🇹පල්ලි ගියා යාලුවෝ එක්ක BBQ party දැම්මා එන්න බලමු😍
ලස්සන වෙරෝනා වල ජූලියට් බලන්න යමු.ඉතාලි pizza මෙච්චර රසයිද?😍🍕🇮🇹
ඉතාලියේ ලස්සන වෙරෝනා නගරයේ ගෙවෙන මගේ ජීවිතේ.😍🇮🇹
Wedding එක දවසෙ ලස්සනට සුදුවට ඉන්නෙ කොහොමද?මම තනියම wedding එක plan කරගත්තෙ මෙහෙමයි.
අපේ ජීවිතේ ලස්සනම දවස 😍 Our wedding day 2025/04/28
මම italy ආවා wedding එකෙන් පස්සෙ හදිසියේම😍කාත් එක්කද කොච්චර කාලෙකටද බලමු.🙊🙈🇮🇹🇱🇰
ඩුබායි වල අපේ Pre shoot එක කරේ මෙහෙමයි😍wedding එකට ඇදුම් ගන්නත් ගියා.
ලගදීම මනමාලියක් වෙන්න ඉන්න මම😍My bride to be
Dubai desert safari ගියා.😍මේක නම් ගන්නම ඕනි අත්දැකීමක්🇦🇪
Global village ඩුබායි🇦🇪 මෙච්චර ලස්සනද ඇස් අදහගන්න බෑ😍