Meth Bo Sewana
"බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරය ද එයමය."
අභිධර්මයේ මූළික කරුණු, IX පිටුව, අතිපූජ්‍ය රේරුකානේ චන්ද්විමල මහා නාහිමි
ඉහත දැක්වෙන පාඨයෙන්ම මේ ධර්මයේ වටිනාකම ඔබට මෙම පාඩම් මාලාව අධ්‍යනයේදී ප්‍රත්‍යක්ෂ වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව ඔබට එවිට මනාව පිළිබිඹු වනු ඇත. මෙම ධර්ම කරුණු ඔබ පරිශිලනය කරන්නේ නම් ඔබට ඉක්මනින්ම මේ අමා ධර්මය තුලට පිවිසිය හැකි බව මාගේ හැඟීමයි.
මෙයට,
ශාසනාස්ථිකාමී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
මෙත් බෝ සෙවන
හව්පකන්ද, තිත්තගල්ල, අහංගම
මමත්වය නැතිව ලෝකයේ පැවැත්මක් නැද්ද? | Ven Thiththagalle Anandasiri Thero
නිර්වාණය සාක්ෂාත් කරපු කෙනෙක් හඳුනගන්නේ කොහොමද? | Ven Thiththagalle Anandasiri Thero
කෙනෙක්ට හරිදේ තව කෙනෙක්ට වැරදි වෙන්නේ ඇයි? | Ven Thiththagalle Anandasiri Thero
මම තමයි ලොකුම ගොනා | Ven Thiththagalle Anandasiri Thero
වර්තමානයේ ජීවත් වෙලා ජීවිතේ ඉලක්ක වලට යන්නෙ කොහොමද? | Ven Thiththagalle Anandasiri Thero
ආදරේ කරන කෙනෙක් නැති වෙන එකේ දුක දරාගන්නෙ කොහොමද? | Ven Thiththagalle Anandasiri Thero
මමත්වය හැදෙන්නේ කොහොමද ? |Ven Thiththagalle Anandasiri Thero
ආදරේ කියන්නෙ අයිතිකර ගන්න එකමද ?| Ven Thiththagalle Anandasiri Thero
වැඩිහිටියන් කියන දේ අහන්නෙ නැති එක තරුණයන්ගේ ස්වභාවයද? | Ven Thiththagalle Anandasiri Thero
සමහර අම්මලාට දරුවන්ට වද දෙන්න හිතෙන්නේ ඇයි?|Ven Thiththagalle Anandasiri Thero
පාප මිත්‍රයා | Yown Sithata Dhaham Sisila |Ven Thiththagalle Anandasiri Thero
ධර්මය ද? කර්මය ද? |Ven Thiththagalle Anandasiri Thero
යොවුන් සිතට දහම් සිසිල | Yown Sithata Dhaham Sisila |Ven Thiththagalle Anandasiri Thero