Bana Asapuwa බණ අසපුව

සබ්බ දානං ධම්ම දානං ජිනාති... 🙏🏻

අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කල බුදු දහම පිලිබද වූ දැනුම අප සමාජයහි වැඩිදියුණු කිරීම සහ බණ අසන පිංවත් සමාජයක් ගොඩනැංවීම අපේ අධිෂ්ඨානයයි.

“We are determined to spread the Buddha’s teachings and build a Dhamma loving society. May the Buddha bless us.”

සෑම දිනකම සහ පුර පසළොස්වක පොහෝ දිනයන් වලට විශේෂිත දහම් දේශනාවකින්ද ඔබට බණ දේශණා සවන් දිය හැක.අප චැනලයට පිවිසීමෙන් තවත් වටිනා පසුගිය දහම් දේශණා ශ්‍රවණය කිරීමටද පුලුවන.බණ අසපුව Bana Asapuwa යූටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර තබා ගන්න.තෙරුවන් සරණයි 🙏🏻 දහම් අසන ඔබට

You can listen Daham deshana / Budhdha Sermons / Bana Deshana on Bana Asapuwa @banaasapuwa Youtube channel on every day and we are providing Special Daham deshana for Ful Moon Poya Days. Then You can visit Bana Asapuwa Youtube Channel @banaasapuwa and Listen Our past valuable Bana Deshana. Please make sure subscribe the Bana Asapuwa Youtube channel @banaasapuwa . Theruwan Saranayi,Budu Saranayi 🙏🏻🪷

- Bana Asapuwa බණ අසපුව
@banaasapuwa