රඡරට එක්සත් රංගධාරා කලා සංගමය
ගීත නාට්‍ය වේදිකාවට අලුත්ම අති භයංකාර වැඩක්.. එක්සත් රංගධාරා ඩොල්කී බටිටගෙන්.(0710437231)
එක්සත් රංගධාරා ඩොල්කී බටිටගෙ හඩින් ලස්සන සිංදුවක්.. (0710437231)
ජීවිතේ මෙහෙමත් අසරණකමක්.😢 එක පාරක් බැලුවොත් ආයෙත් බලනවා ෂුවර් 😔😢😢
එක්සත් රංගධාරා අපේ ඩොල්කි බටිටගෙ සුපිරි වැඩ පාරක් බලන්න බලන්න ආයි බලන්න හිතෙයි❤❤❤
එක්සත් රංගධාරා අපේ වේදිකාවේ විතරක් දකින්න පුළුවන් "දරු සෙනෙහස " නාට්‍යයේ කොටසක්...
හැමෝම හොයන ජෝක් මධුවගේ අලුත්ම වීඩියෝ එක.. (රජරට එක්සත් රංගධාරා 0710437231)
ලස්සන පිනුම් සංදර්ශනයක් .. එක්සත් රංගධාරා අපේ පොඩ්ඩොන්ගෙන්..
රාජාංගනයෙ දී අවසන් දින.❤❤❤
ජෝක් මධුවගෙ අලුත්ම එක❤❤🕺💃👫
එක්සත් රංගධාරා අපේ පුංචි හැඩකාරියෝ සරස්වතී පූජාවේ..❤❤❤❤
ලේ සුවද නාට්‍යයෙන් කොටසක් වෙනස්ම විදියකට..(2025.02. 22)
එක්සත් රංගධාරා අපේ පොඩි එවුන් ❤ සංදර්ශන සදහා (0710437231)
රංගධාරා කලා සංගමයේ නිතයය ඔක්තපෑඩි වාදන ශිල්පී නිශ්ශංක ගලෙන්බිඳුණුවැව ආධුනික ගී ප්‍රසංගයේ දී..
ලස්සන වේදිකා උපහාරයක් බලන්න බලන්න ආයි බලන්න හිතෙයි (එක්සත් රංගධාරා 0710437231)
චන්ද්රාභාරතී නාට්‍යයෙන් කෙටි කොටසක්..❤❤❤
ගිරාදුරුකෝට්ටේ දී එක්සත් රංගධාරා කලා ශිල්පීන් පුද කල ලස්සන වේදිකා උපහාරයක් ❤❤❤
ගල්කුලම දෙමටවැවේ දෙවන දින පිනුම් සංදර්ශනය.. (එක්සත් රංගධාරා)
ගල්කුලම දෙමටවැවේ අවසන් දින පිනුම් සංදර්ශන..💓💓💓
ගල්කුලමෙ දෙමටවැව ගමේ දී එක්සත් රංගධාරා සංගීතයට ගයපූ චූටි කෙල්ල..💓💓💓
රංගධාරා ශබ්ද පරිපාලකතුමා සංදර්ශනයට පෙර..💓💓💓💓
එක්සත් රංගධාරා කලා සංගමයේ ලාබාලතම රංගන ශිල්පිණිය සහ ලාබාලම රංගන ශිල්පියා දෙමටවැවේ දී..
රංගධාරා කලා සංගමයේ සුදු පුතාගෙ ගායන හැකියාව බලන්න කණ්ඩායමම ඇවිත්🕺💓💃😂
එක්සත් රංගධාරා නිවේදකතුමාගෙන් වෙනස්ම වැඩක් 💃🕺👯♀️👯♂️
එක්සත් රංගධාරා ඉදිරිපත් කරන ලද කැලෑ කෙල්ල (රත්තා 01) {0710437231}
සරස්වති පූජාවේ අවසානයත් සමග සූර භගවාන් ❤
එදා උත්තර භාරතයේ සිදු වූ සතයය කතා පුවත සූර භගවාන් " එක්සත් රංගධාරා (0778596968)
චින්තාමනී රාජ කුමාරි පිය රජු සනසයි මහ සේනාධිපතිත් රාඡ මන්දිරේ🕺💃